Dawasa Gewi Lyrics by CT Fernando
Dawasa Gewi (දවස ගෙවී) is a Sinhala song sung by CT Fernando. This page presents the Dawasa Gewi lyrics in Sinhala script (දවස ගෙවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasa Gewi |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Dawasa Gewi Lyrics
Dawasa gewi dan tika tika andura watennna
Hiru deviyo sandu devangana muhuna sibinna
Wehesa wela ge himiyek gedarata enna
E bawa dutu sondura awith ohu piliganna
Ohu daru denna - gatha ellenna
Adare penna - siba sanasanna
Maeni kenek podi babekuge muhuna sibinna
Eladena petiyeku lankara uu lewa kanna
Tharuna liyak kawuluwakin ebila balanna
Ege aege sudu sanda raes eliya watennna
Tharu hinahenna - hiru nopenenna
E asalinna - tharunek yanna
Pem yuwalak handa paane mukulu karanna
E asalama thiyana gasaka welak ethenna
Upasikawak mal gena budun wadinna
Sulanga wedimen bo kola bimata halenna
Pansal enne - naedda asanne
E wilasinne - seenu wadenna
දවස ගෙවී ගී පද
දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා
හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා
ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා
ආදරෙ පෙන්නා - සිඹ සනසන්නා
මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹන්නා
එළදෙන පැටියෙකු ළංකර ඌ ලෙව කන්නා
තරුණ ළියක් කවුළුවකින් එබිල බලන්නා
ඇගේ ඇගේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනැහෙන්නා - හිරු නොපෙනෙන්නා
ඒ අසළින්නා - තරුණෙක් යන්නා
පෙම් යුවලක් හඳ පානේ මුකුළු කරන්නා
ඒ අසලම තියන ගසක වැළක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා
පන්සල් එන්නේ - නැද්ද අසන්නේ
ඒ විළසින්නේ - සීනු වැදෙන්නා
Performances of Dawasa Gewi
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasa Gewi” on YouTube.
Cover Versions · 4
▶CoverDawasa Gewe Original Priyantha Fernando දවස ගෙවේ ඔබ ප්‍රියන්ත ප්‍රනාන්දුClassic Sinhala Songs
▶CoverDawasa gevi Dan Tika tika - දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා - C.T. FernandoChiran Windsor
▶CoverDawasa gewe-CT fernando-Priyantha fernandoGaya Sasanka
▶CoverDawasa gevi den tika tika - දවස ගෙවී දැන් ටික ටික|| C.T.Fernando OriginalSinghala Classic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasa Gewi LyricsDawasa Gewi Lyrics Englishදවස ගෙවීදවස ගෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer