Ma Sukumali Lyrics
by CT Fernando
“Ma sukumaali, mahada dinu ramani” (මා සුකුමාලි, මහද දිනූ රමණි), Ma Sukumali (මා සුකුමාලි) lyrics: a Sinhala love song sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා සුකුමාලි ගී පද.
| SONG | Ma Sukumali |
|---|---|
| SINGER | CT Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Ma Sukumali Lyrics Singlish
Ma sukumaali - mahada dinu ramani
Komala paani - sunadara kallyaani
Ma hada preethee - danunama pem rase
Oba we mage - hada mandire - rajini priye
Sihila gena dena me - namu pem nadiye
Geetha gayanemi me - he
Lalla la la - lalla la la
Prema nathi loke - dukata mula paede
Viraha gini delwe - he
Petali vanaseyi maමා සුකුමාලි ගී පද
මා සුකුමාලි - මහද දිනූ රමණි
කෝමළ පානී - සුනදර කළ්‍යාණී
මා හද ප්‍රීතී - දැනුනම පෙම් රසේ
ඔබ වේ මගේ - හද මන්දිරේ - රැජිණි ප්‍රියේ
සිහිල ගෙන දෙන මේ - නාමු පෙම් නදියේ
ගීත ගයානෙමි මේ - හේ
ලල්ල ලා ලා - ලල්ල ලා ලා
ප්‍රේම නැති ලෝකේ - දුකට මුල පෑදේ
විරහ ගිනි දැල්වේ - හේ
පැටලි වැනසෙයි මාPerformances of Ma Sukumali
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sukumali” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sukumali LyricsMa Sukumali Lyrics Englishමා සුකුමාලිමා සුකුමාලි ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics

