Werale Muhudu Welle Lyrics
by CT Fernando
“verale muhudu velle, kande aeta nille” (වෙරළේ මුහුදු වැල්ලේ, කන්දේ ඈත නිල්ලේ), Werale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ) lyrics: a Sinhala children's song sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as verale muhudu, and in Sinhala it is වෙරළේ මුහුදු වැල්ලේ ගී පද.
| SONG | Werale Muhudu Welle |
|---|---|
| SINGER | CT Fernando |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 32 |
| UPDATED |
Werale Muhudu Welle Lyrics Singlish
verale muhudu velle - kande aeta nille
podi lamai atin ata alla duvanna
lamai rancho atharin inna punchi lamaya
e mamai kiya ibe matath hitenna
haeda vedada avidinava
podi kaale man vaage
ehe mehe duvanne - eya harima dagainae
daangale man podida vageinae
kahata bindu vetila - kamisa podiya irila
ganchchiyak eth hitata noganne
haeda vedada avidinava
podi kaale man vaage
mage vage punchi da - tel gaa hisa peirala
eth aae konde avul velaane
lama lapati kalliyae - maa vagem malliyae
oya mamai mata thaamath hitennae
haeda vedada avidinava
podi kaale man vaageවෙරළේ මුහුදු වැල්ලේ ගී පද
වෙරළේ මුහුදු වැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයි රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩිදා වගෙයිනේ
කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා
ගන්ච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
Performances of Werale Muhudu Welle
Cover versions, live performances, and reality-show contestant performances of “Werale Muhudu Welle” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowWerale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ) | Haritha Nishan | Hiru Star Season 05Haritha Nishan
▶Reality ShowWerale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ) | Haritha Nishan | Hiru Star Season 05Haritha Nishan
▶Reality ShowWerale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ) | Haritha Nishan | Hiru Star Season 05Haritha Nishan
▶Reality ShowWerale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ) | Haritha Nishan | Hiru Star Season 05Haritha Nishan
Live Performances · 1
Cover Versions · 10
▶CoverWerale Muhudu Walle | Priyantha Fernando | Feed Back | Stage One | වෙරළේ මුහුදු වැල්ලේOld Shows Dancing
▶CoverWerale Muhudu walle-Priyantha Fernando-වෙරළේ මුහුදු වැල්ලේ-ප්‍රියන්ත ප්‍රනාන්දුDr. Ajantha Ranasinghe Official
▶CoverWerale Muhudu Welle (වෙරළේ මුහුදු වැල්ලේ)Viraj Welgama
▶Coverවෙරළේ මුහුදු වැල්ලේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Werale Muhudu Welle - Priyantha FernandoGanushka Randula
▶CoverWERALE MUHUDU WALLE//වෙරළේ මුහුදු වැල්ලේ//PRIYANTHA FERNANDO//ප්‍රියන්ත ප්‍රනාන්දුManoj Alexander
▶Coverවෙරළේ මුහුදු වැල්ලේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Werale Muhudu Welle - Priyantha FernandoGanushka Randula
▶CoverWerale Muhudu Welle / වෙරළේ මුහුදු වැල්ලේNalaka Chathuranga
▶CoverWerale Muhudu Walle || වෙරළේ මුහුදු වැල්ලේ || Priyantha Fernando || Little girl || Waththiareවාත්තියාරේ
▶Coverවෙරළේ මුහුදු වැල්ලේ - Werale Muhudu WelleWijayananda Ranasinghe
▶CoverPort City Colombo....Werale Muhudu Welle.....(වෙරළේ මුහුදු වැල්ලේ)Diana Wadduwage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Werale Muhudu Welle LyricsWerale Muhudu Welle Lyrics Englishවෙරළේ මුහුදු වැල්ලේවෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics
