Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics by CT Fernando
Mage Sudu Maame (Kaluwan Kalu) (මගෙ සුදු මාමේ (කළුවන් කළු)) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by Susil Senadeera. This page presents the Mage Sudu Maame (Kaluwan Kalu) lyrics in Sinhala script (මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sudu Maame (Kaluwan Kalu) |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Susil Senadeera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics
Kaluwaan kalu ruwayi apa gama madinnaa
Mandi naethuwa raa haemata ma bedannaa
Ena ena kaekulu mal naerama talannaa
Dewiyo raeka denna apa gama madinnaa
Mage sudu maame mage sudu maame
Nae bae nokiyaa
Raa podiyak didee maa sanasanne
Raa podiyak didee maa sanasanne
Gahin gahata athura dige naginnaa
Lapati kaekulu mal naerama talannaa
Mandi naethuwa raa haemata ma bedannaa
Ane waasanaawan me madinnaa
Mage sudu maame...
Lapati raa taruna apatai bedanne
Paehunu raa mahalu ayatai obinne
Winaakirata ithuru kotasa thabanne
Awurudu achcharuwa in sadanne
Mage sudu maame...
Kithul mal thapaa thel diya baannaa
Ruhune mee kirata paeni nipadawannaa
Rasaethi kithul pol hakuruda hadannaa
Gamata kaprukak me raa madinnaa
Mage sudu maame...මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගී පද
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දිදී මා සනසන්නේ
රා පොඩියක් දිදී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් නෑරම තලන්නා//
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
මගෙ සුදු මාමේ...
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ//
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
මගෙ සුදු මාමේ...
කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා//
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
මගෙ සුදු මාමේ...Related Songs and Tags
Mage Sudu Maame (Kaluwan Kalu) LyricsMage Sudu Maame (Kaluwan Kalu) Lyrics Englishමගෙ සුදු මාමේ (කළුවන් කළු)මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerSusil Senadeera Lyricist