Ane Dingak Innako Lyrics by CT Fernando
Ane Dingak Innako (ආනෙ ඩිංගක් ඉන්නකෝ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by D.C. Jayasinghe. This page presents the Ane Dingak Innako lyrics in Sinhala script (ආනෙ ඩිංගක් ඉන්නකෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ane Dingak Innako |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | D.C. Jayasinghe |
| COMPOSER | CT Fernando |
| VIEWS | 104 |
| UPDATED |
Ane Dingak Innako Lyrics
(Aane dingak innako oya
Daetha poddak dennako
Aida kalabala ahaka bala bala
Yanne dingak innako...///)
(Punchi mamage kumburedi
Paelath indana dawasedi...//)
(Danak madaye eri eri
Eda paela hitawu haeti...//)
Thama mathakai iye wagamai
Dethol avwe saeli saeli
Aane dingak innako.../
(Kumbuk gaha yata bata kaele
Naana wita di oba dole...//)
(Hisath jalaye gili gili
Death diya bun keli keli...//)
Daesa nalawa sinaha saluwa
Lapati muhune mal pipi
Aane dingak innako...//ආනෙ ඩිංගක් ඉන්නකෝ ගී පද
(ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ...///)
(පුංචි මාමගේ කුඹුරෙදී
පැලත් ඉන්දන දවසෙදී...//)
(දණක් මඩයේ එරි එරී
එදා පැල හිටවූ හැටී...//)
තාම මතකයි ඊයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී
ආනෙ ඩිංගක් ඉන්නකෝ.../
(කුඹුක් ගහ යට බට කැලේ
නාන විට දී ඔබ දොළේ...//)
(හිසත් ජලයේ ගිලි ගිලී
දෙඅත් දිය බුං කෙළි කෙළී...//)
දෑස නළවා සිනහ සැලුවා
ළපටි මුහුනේ මල් පිපී
ආනෙ ඩිංගක් ඉන්නකෝ...//Performances of Ane Dingak Innako
Cover versions, live performances, and reality-show contestant performances of “Ane Dingak Innako” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowAne Dingak Innako (ආනේ ඩිංගක් ඉන්නකෝ) | Nadee Sri Kavindya | Dream Star Season 11 | TV DeranaNadee Sri Kavindya
▶Reality ShowAane Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Imesha Wikramathilaka Hiru Star Season 3 | Episode 87CT Fernando
▶Reality ShowAane Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Milan Eric Hiru Star Season 3 |Top 08 | Part 02Part 02🔥
▶Reality ShowAne Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Sanjana Sathsarani | Hiru Star Season 04 | 2nd RoundSanjana Sathsarani
▶Reality ShowAne Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Sanjana Sathsarani | Hiru Star Season 04 | 2nd RoundSanjana Sathsarani
▶Reality Showane dingak innako-ආනෙ ඩිංගක් ඉන්නකෝ| Pasindu nilakshana(paziya)coverPasindu nilakshana cover
Live Performances · 2
Cover Versions · 12
▶Coverආනේ ඩිංගක් ඉන්නකෝ | Aane Dingak Innako - MariansMarians
▶CoverAne Dingak Innako - ආනේ ඩිංගක් ඉන්නකෝ | Sithika Dabare | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverAne Dingak Innako (ආනෙ ඩිංගක් ඉන්නකෝ) -New Voice.T. FernandoGee Fusion
▶Coverආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako | Techno Version | @nightfly-x3iNightFly
▶Coverආනෙ ඩිංගක් ඉන්නකෝ Anae Dingak Innako Cover Song by Gayan J | Legendary C T FernandoGayanJ Official
▶CoverShinee Girls Music Band | Ane Dingak Innako | ආනෙ ඩිංගක් ඉන්නකෝ | ෂයිනී ගර්ල්ස් සංගීත කණ්ඩායමSha tv
▶CoverSinhala Reggae Songs (ආනෙ ඩිංගක් ඉන්නකෝ)Wenas Thaala (වෙනස් තාල)
▶CoverAne dingak innako /ආනෙ ඩිංගක් ඉන්නකෝthusitha rathnayake
▶Coverane dingak innako oya - ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔයUdaya Video
▶Coverආනෙ ඩිංගක් ඉන්නකෝ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Aane dingak innako - Priyantha FernandoGanushka Randula
▶CoverAne Dingak Innako | ආනෙ ඩිංගක් ඉන්නකෝ Cover by Gayakaya - Lofi Hip Hop (නිවිහැනහිල්ලේ අහන්න)Gayakaya
▶Coverආනෙ ඩිංගක් ඉන්නකෝ /Ane Dingak Innakosarigama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ane Dingak Innako LyricsAne Dingak Innako Lyrics Englishආනෙ ඩිංගක් ඉන්නකෝආනෙ ඩිංගක් ඉන්නකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerD.C. Jayasinghe Lyricist

