Ma Bala Kale Lyrics by CT Fernando
Ma Bala Kale (මා බාල කාලේ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by Malani Wijeweera. This page presents the Ma Bala Kale lyrics in Sinhala script (මා බාල කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Bala Kale |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Malani Wijeweera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 1,295 |
| UPDATED |
Ma Bala Kale Lyrics
ma baala kaale ammaage ukule
naelavunu thaale mata thaama sihiwe...
pae aadare ma hovamin turulle
nae heenawuye maeni mage
ae dun owaa mee gangulehi naami
mata thaama sihiwe aege geetha raave
ma baala kaale ammaage ukule
naelavunu thaale mata thaama sihiwe
ma baala kaale....
igeniima obage dhanayayi sithaa
iwasima karunaa gunadam gothaa
duralanna wanchaa mada maana eershyaa
me waage mata ae awawaada dunnaa....
ma baala kaale ammaage ukule
naelavunu thaale mata thaama sihiwe
ma baala kaale....
me punchi lanka obage puthe
ae raekma aeththae putuge athe
nanwala snehe rata dae kerahi
raekaganna saemadaa aege naame puthune....
ma baala kaale...මා බාල කාලේ ගී පද
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ...//
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ....
ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා....
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ....
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
නංවලා ස්නේහේ රට දෑ කෙරහි
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ....
මා බාල කාලේ.../Related Songs and Tags
Ma Bala Kale LyricsMa Bala Kale Lyrics Englishමා බාල කාලේමා බාල කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerMalani Wijeweera Lyricist