Parawunu Mal Lyrics by CT Fernando
Parawunu Mal (පරවුණු මල්) is a Sinhala song sung by CT Fernando. This page presents the Parawunu Mal lyrics in Sinhala script (පරවුණු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parawunu Mal |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 44 |
| UPDATED |
Parawunu Mal Lyrics
(paravunu mal nevata nathe pipenne
gangul thale natha harila galanne
davasak gathavuna kiya hiru avare gili giya
semada natha sanda payanne...//)
(rena girav rena pitin igila giyadhen
sihina viman sihina lowen midi giyadhen...//)
seetha sulang seethalaye hama giyadhen
inna thutin ekathu vela indimu vinoden
paravunu mal nevata nathe....
(kasi panam athe mite labeyi kiyala
vasi novi avasiyak vunayi hitala...//)
shoka novi lada pamanin sathuta soyalala
preethi sina seenu hadin gayamu vayala
paravunu mal nevata nathe....//පරවුණු මල් ගී පද
(පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ...//)
(රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්...//)
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්
පරවුණු මල් නැවත නැතේ....
(කාසි පණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා...//)
ශෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා
පරවුණු මල් නැවත නැතේ....//Performances of Parawunu Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Parawunu Mal” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowParawunu Mal - පරවුණු මල් | Sachini Jayasinghe Hiru Star Season 3 |SUPER 48| Episode 83CT Fernando
▶Reality ShowParawunu Mal (පරවුණු මල්) | Upeka Rukshan | Dream Star Season 11 | TV DeranaUpeka Rukshan
▶Reality ShowParawunu Mal Nawatha - පරවුණු මල් නැවත | Milan Eric Hiru Star Season 3 | Top 10 | Part 01Nawatha - නැවත
▶Reality ShowParawunu Malwala - පරවුණු මල්වල | Hansani Perera | Hiru Star Season 04 | 2nd Roundwala - වල
▶Reality ShowParawunu Mal (පරවුණු මල්) | Hansika Senarathne | Hiru Star Season 05Hansika Senarathne
▶Reality ShowParawunu Malwala - පරවුණු මල්වල | Hansani Perera | Hiru Star Season 04 | 2nd Roundwala - වල
Live Performances · 2
Cover Versions · 12
▶CoverParawunu Mal - පරවුණු මල් By Priyantha FernandoTorana Entertainment
▶CoverParawunu Mal / C.T. Fernando (Original)Janith Liyanage
▶CoverParawunu Mal - පරවුණු මල් | C.T. Fernando | Reggae Classical Fusion Chill Coverසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverParawunu Mal පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ- Sri Lanka Army Band – Anjula De SoysaDrum Major
▶CoverParawunu Mal Wala - Sujatha AththanayakeRD Entertainments
▶CoverPriyantha Fernando - Paraunu Mal පරවුණ මල්වලNilmini Miss
▶Coverපරවුණ මල් නැවත නැතේ පිපෙන්නේ....Falan Andrea ~ Parawunu Mal༺S.Perera༻
▶Coverපරවුණු මල් වල - සුජාතා අත්තනායක | Parawunu Mal Wala Cover By Naada SiththamNaada Siththam
▶CoverParawunu mal wala | Sujatha Aththanayake | [පරවුණු මල් වල] ~ Oshadi Amandika Samaranayake ~Oshadi Samaranayake
▶CoverParawunu Mal | පරවුණු මල් | New MusicGee Fusion
▶CoverParawunu Mal (පරවුණු මල්) | Christopher Siriwardana | Derana 60 Plus Season 06 | Top 40 | TV DeanaDerana 60 Plus
▶CoverParawunu Mal | Priyantha Fernando | Sahara Flash | Angels | පරවුණු මල් | ප්‍රියන්ත ප්‍රනාන්දුOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parawunu Mal LyricsParawunu Mal Lyrics Englishපරවුණු මල්පරවුණු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics

