Dilindu Pale Gammane Lyrics
by CT Fernando
“Dilindu pale gammane” (දිළිඳු පැලේ ගම්මානේ): Dilindu Pale Gammane (දිළිඳු පැලේ ගම්මානේ) lyrics, a Sinhala folk song sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දිළිඳු පැලේ ගම්මානේ ගී පද.
| SONG | Dilindu Pale Gammane |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Dilindu Pale Gammane Lyrics Singlish
Dilindu pale gammane
Basa yana dola aine
Basa yana dola aine
Dingiri menike - dariyaki pitisara thale - pena sina reli mune
Nagara bada ae - samana lesa nae liyaku ma dutuwe
Saema denage hita dinuwe - dahama nisa we hoda gunaye
Ae netha aege aalaya piduwe - pena ope deka kage
Bo siri duwa meya weදිළිඳු පැලේ ගම්මානේ ගී පද
දිළිඳු පැලේ ගම්මානේ
බැස යන දොළ අයිනේ
බැස යන දොළ අයිනේ
ඩිංගිරි මැණිකේ - දැරියකි පිටිසර තාලේ - පේන සිනා රැළි මූණේ
නගර බද ඈ - සමන ලෙස නෑ ළියකු මා දුටුවේ
සෑම දෙනාගේ හිත දිණුවේ - දහම නිසා වේ හොද ගුණයේ
ඈ නැත ඇයගේ ආලය පිදුවේ - පේන ඔපේ දැක කාගේ
බෝ සිරි දුව මැය වේPerformances of Dilindu Pale Gammane
Cover versions, live performances, and reality-show contestant performances of “Dilindu Pale Gammane” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dilindu Pale Gammane LyricsDilindu Pale Gammane Lyrics Englishදිළිඳු පැලේ ගම්මානේදිළිඳු පැලේ ගම්මානේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer

