Kurunduwaththe Manori Lyrics
“bool bool balu petiya sibinawa” (බූල් බූල් බලු පැටියා සිඹිනවා), Kurunduwaththe Manori (කුරුඳු වත්තේ මනෝරි) lyrics: a Sinhala love song sung by Desmond De Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as bool bool, and in Sinhala it is කුරුඳු වත්තේ මනෝරි ගී පද.
| SONG | Kurunduwaththe Manori |
|---|---|
| SINGER | Desmond De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 85 |
| UPDATED |
Kurunduwaththe Manori Lyrics Singlish
bool bool balu petiya sibinawa
sooppuwen kiri tika tika powanawa
balkaniye sanda suwaya windinawa
ane oya balu surathal balanawa
kurundu waththe manori gihilla loke sawari
lankawata genapu kukka
kukkage nama hathari uda pena pena manori
hurathal karanawa mama dakka
dadage company hatharak dilenne
mamaye loku waththe pol kadenne
oyata naha kisi aduwak danenne
winodayata balu surathal karanne
air condition sleeping kamare
nidaganna kota balu petiya kare
banda data thamai niyama jaramare
ballage thena husband gannawa hureකුරුඳු වත්තේ මනෝරි ගී පද
බූල් බූල් බලු පැටියා සිඹිනවා
සූප්පුවෙන් කිරි ටික ටික පොවනවා
බැල්කනියේ සැඳෑ සුවය විඳිනවා
අනේ ඔයා බලු සුරතල් බලනවා
කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරි
ලංකාවට ගෙනාපු කුක්කා
කුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරි
හුරතල් කරනවා මම දැක්කා
ඩැඩාගෙ කොම්පැනි හතරක් දිලෙන්නේ
මමාගේ ලොකු වත්තේ පොල් කැඩෙන්නේ
ඔයාට නැහැ කිසි අඩුවක් දැනෙන්නේ
විනෝදයට බලු සුරතල් කරන්නේ
air condition sleeping කාමරේ
නිදාගන්න කොට බලු පැටියා කරේ
බැන්ද දාට තමයි නියම ජරමරේ
බල්ලගේ තැන හස්බන්ඩ් ගන්නවා හුරේ
Performances of Kurunduwaththe Manori
Cover versions, live performances, and reality-show contestant performances of “Kurunduwaththe Manori” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurunduwaththe Manori LyricsKurunduwaththe Manori Lyrics Englishකුරුඳු වත්තේ මනෝරිකුරුඳු වත්තේ මනෝරි ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics


