Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Desmond De Silva
  3. Dompe Aaya Lyrics

Dompe Aaya LyricsbyDesmond De Silva

Dompe Aaya Lyrics in Sinhala (දොම්පෙ ආයා ගී පද) and English by Desmond De Silva. This page includes the Sinhala lyrics and English transliteration. Dompe Aaya is a Sinhala song performed by Desmond De Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.

Details about the song Dompe Aaya including singer, lyricist, composer, and view count
SONGDompe Aaya
SINGERDesmond De Silva
VIEWS32
UPDATEDJuly 4, 2025

Dompe Aaya Lyrics

Aaya dompe aaya dukata sapata kadima dompe aaya
Aaya dompe aaya pana yanawa umba hinda aaya
Ango mango laisa lusiya siliya misiya aegiyaa megiyaa
Papinage duwa mahata doliya punchi baby kiwwa menikaa
Giya giya yanta giya gamata gihilla enna giya
Nae nae thowamat nae nae
Ehema yayida ape dompe aaya
Aaya dompe aaya pana yanawa umba hinda aaya

Palal ukula gassa gassa aaya yanakota
Kolamba hate bens car enawane langata
Laksana aayage hadaruwa hinda karumeta
Nona enawa mahattayath ekka yuddeta
Aaya dompe aaya pana yanawa umba hinda aaya
Aaya dompe aaya pana yanawa umba hinda aaya

Dompe indala kolamba aave punchi aaya dan
Hari lassana wela mage nona wage pem
Adareta atin aedala rahasa kiwe man
Kaemati naetuwa wage yanne mokada raththaran
Aaya dompe aaya pana yanawa umba hinda aaya
Aaya dompe aaya pana yanawa umba hinda aaya

Aaya waren mage langata galle face ekata yanna
Umbe lassana rosa pata thol peti wala rasa balanna
Rasa bala bala ice kirim baldiyak aran denna
Aaya dompe aaya pana yanawa umba hinda aaya..
Aaya dompe aaya pana yanawa umba hinda aaya..
Aaya dompe aaya pana yanawa umba hinda aaya..
Aaya dompe aaya pana yanawa umba hinda aaya..

දොම්පෙ ආයා ගී පද

ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයා 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා 
අංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියා  
පපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකා 
ගියා ගියා යන්ට ගියා ගමට ගිහින් එන්න ගියා 
නෑ නෑ තවමත් නෑ නෑ 
එහෙම යයිද අපේ දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

පළල් උකුල ගස්ස ගස්ස ආයා යනකොට 
කොළඹ හතේ බෙන්ස් කාර් එනවනෙ ලඟට 
ලක්සන ආයගෙ හැඩරුව හින්ද කරුමෙට 
නෝනා එනවා මහත්තයත් එක්ක යුද්දෙට 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

දොම්පෙ ඉඳලා කොළඹ ආවේ පුංචි ආයා දැන් 
හරි ලස්සන වෙලා මගේ නෝනා වාගේ පෙම් 
ආදරේට අතින් ඇදල රහස කීවේ මං 
කැමති නැතුව වගේ යන්නෙ මොකද රත්තරන් 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

ආයා වරෙන් මගේ ලඟට galle face එකට යන්න 
උඹේ ලස්සන රෝස පාට තොල් පෙති වල රස බලන්න 
රස බල බල ice කිරිම් බාල්දියක් අරන් දෙන්න 
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..

Related Songs and Tags

Dompe Aaya LyricsDompe Aaya Lyrics Englishදොම්පෙ ආයාදොම්පෙ ආයා ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: Jul 4, 2025

Comments

ShareShare "Dompe Aaya" by Desmond De Silva

Song Video

More from Desmond De Silva

  • A Kathrina Lyrics385
  • Chuda Manike Balala Lyrics132
  • Diwa Ra Duk Windala (Weeriyen Soya) Lyrics22
  • Dora Arapan Aya Lyrics48
  • Katharina Lyrics20
  • Kirille Ran Kerille Lyrics560
  • Kurunduwaththe Manori Lyrics25
  • Lokema Cricket Gahana Lyrics10
  • Mamma No Pappa No Lyrics12
  • Mathakai Amme (Le Kiri Karala) Lyrics119
  • Nilwan Muhude Theere Lyrics3.4k
  • Pana Dagena (Big Match Eka) Lyrics19
  • Pol Katu Handa Mita Wage Lyrics2.1k
  • Pol Katu Hande Lyrics33
  • Ruhune Yapane Lyrics159
  • Sarama Lyrics15
  • Sumihiri Pane Lyrics339
  • Wilson Masterge Sarpinawa Meeyo Kala Lyrics25
  • Yaman Bando Lyrics18
  • Yanna Rata Wate Lyrics2.4k
  • View All Songs21

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    137
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    74
  • Rambari LyricsLahiru Perera
    67
  • Mage Heena Hitha Langa Dangakari LyricsMilinda Sandaruwan
    62
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    61
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Chuttak Chuttak LyricsYohani
    42
  • Hama Husma Ganema LyricsRukshan Madushanka (Rukshi)
    41
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    37
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    32