Yanna Rata Wate LyricsbyDesmond De Silva
Yanna Rata Wate Lyrics in Sinhala (යන්න රට වටේ ගී පද) and English by Desmond De Silva. This page includes the Sinhala lyrics and English transliteration. Yanna Rata Wate is a Sinhala song performed by Desmond De Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Yanna Rata Wate |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 2,401 |
| UPDATED |
Yanna Rata Wate Lyrics
(yanna rata vate enna ma priye lassana sri lankave
seegiriye katapat pavure thun sinhaley
kanda udaratai pahata dumbaraai vatema muthu para muhudai
mal vayase sandapana vage anurapure)...//
la lalala la la la la la la kalave handapane
la la lala la thun sinhaley
la lalala la la la la la la thisa veve veva ravume
la la lala la thun sinhaley...
gamai pansalai vevai dagabai sinhala polova mage me
lassana sri lankave me ran divaine
deva mandire kadira kovile ghanta nada pathirenney
lassana sri lankave me ran divaine...
(la lalala la la la la la la kalave handapane
la la lala la thun sinhaley
la lalala la la la la la la thisa veve veva ravume
la la lala la thun sinhaley)...//යන්න රට වටේ ගී පද
(යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ)...//
ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ...
ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළොව මගේ මේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ...
(ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ල ලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ)...//
Related Songs and Tags
Yanna Rata Wate LyricsYanna Rata Wate Lyrics Englishයන්න රට වටේයන්න රට වටේ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics