Katharina Lyrics by Desmond De Silva
Katharina (කතරිනා) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Katharina lyrics in Sinhala script (කතරිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Katharina |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 27 |
| UPDATED |
Katharina Lyrics
Ei Katharina aav mage lav sina
Ei Katharina aav mage lav sina
Baisikale rode wage kerekai jeevithaya ape
Vayasa hondai kaale super mokada kiyanne
Dolos masak gahapu pade thama gahanne
Famous jodu captainla kawuda badinne
Why Darling mage munata ohoma kiyanne
Naughty Girl mage hadawatha fire karanne
Tarahada mage lav sina aiyo nae Katharina
Badimu da api lavsina I'm ready Katharina
Vihiluwatai banne onna psycho gahan nathuwa inna
Saikalaye rode obai handle ekai man
Monawa unath oya mage prema sagare
Gori giyath nethath adarene ma kere
Atarin patarin awith nithara pennuwata bale
Katharin pane boho kal oya wetila mage dale
Mage kiri hattiya lavsina pani hattiya Katharina
Vayamu da api ravikinnya gahamu da api kaparinnya
Vihiluwatai banne onna psycho gahan nathuwa inna
Saikalaye rode obai handle ekai man
When you look at anith kello sitata vedana
do you want that mama oyalage loving Katharina
Kollo kello ek wunama harima sobhana
when we enter lovers' world funny chethana
Inna bahane wenwela baila kiyamu langwela
Sikuru taruwa payala prema loke eli wela
Vihiluwatai banne onna psycho gahan nathuwa inna
Saikalaye rode obai handle ekai man
Rubara podi Katharina sudu raththaran mage
Adara lokayata yamuda kurullan wage
Pama nowe lagadima api bandathoth ane
Oyayi mamayi jadi walata moodiyak wageකතරිනා ගී පද
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
බයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේ
වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ
දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේ
Famous ජෝඩු කැප්ටන්ලා කවුද බඳින්නේ
Why Darling මගෙ මූණට ඔහොම කියන්නේ
Naughty Girl මගෙ හදවත fire කරන්නේ
තරහද මගෙ ලව් සිනා අයියෝ නෑ කතරිනා
බඳිමු ද අපි ලව්සිනා I'm ready කතරිනා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං
මොනව උනත් ඔයා මගේ ප්‍රේම සාගරේ
ගෝරි ගියත් නැතත් ආදරේනෙ මා කෙරේ
අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට බලේ
කතරින් පණේ බොහෝ කල් ඔයා වැටිල මගෙ දැලේ
මගෙ කිරි හට්ටිය ලව්සිනා පැණි හට්ටිය කතරිනා
වයමු ද අපි රවිකිඤ්ඤා ගහමුද අපි කපරිඤ්ඤා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං
When you look at අනිත් කෙල්ලො සිතට වේදනා
do you want that මම ඔයාලෙ loving කතරිනා
කොල්ලො කෙල්ලො එක් වුනාම හරිම සෝභනා
when we enter lovers' world funnyචේතනා
ඉන්න බැහැනෙ වෙන්වෙලා බයිලා කියමු ළංවෙලා
සිකුරු තරුව පායලා ප්‍රේම ලෝකෙ එළි වෙලා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං
රූබර පොඩි කතරිනා සුදු රත්තරන් මගේ
ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ
පමා නොවී ළගදිම අපි බැන්දතොත් අනේ
ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ
Performances of Katharina
Cover versions, live performances, and reality-show contestant performances of “Katharina” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverKatharina - Mariazelle Goonetilleke, Desmond de Silva | Mariazelle GoonetillekeMaria Goonetilleke Music
▶CoverKatharina | ඒයි මගේ කතරිනා | Chandani Hettiarachchi | Rajitha Rupasinghe| Baila SadayaRoo Tunes
▶CoverKatharina | කතරිනා | Desmond De SilvaEvents Canberra
▶Coverදෝන කතරිනා - DONA KATHARINAA - SIHA SHAKTHI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverKatharina (ඒයි මගේ කතරිනා) | Chandani Hettiarachchi & Rajitha RupasingheMisty Sri Lanka
▶CoverDesmond de Silva & Indrani Perera: KatharinaOld Songs - පරණ සින්දු
▶CoverKatharina | කතරිනා | Desmond De Silva | Ft Indrani PereraCEYLON VINYLS
▶Coverදෝන කතරිනා I Dona Katharina Siha ShakthiJayarathna premathilake
▶Coverකතරිනා // katharina remix // cj musick // chinthaka kalaharacj musick
▶CoverKatharina / කතරිනා ඇල්වින්ගේ කටහඩින් ( Alvin )Dara max
▶CoverDona Katharina Remix By Dj_Vijitha දෝන කතරිනා ඉස්සර මගදි හමුවෙලා .Dj Vijitha [Remix]
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katharina LyricsKatharina Lyrics Englishකතරිනාකතරිනා ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics
