Yaman Bando Lyrics by Desmond De Silva
Yaman Bando (යමං බණ්ඩො) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Yaman Bando lyrics in Sinhala script (යමං බණ්ඩො ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yaman Bando |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 21 |
| UPDATED |
Yaman Bando Lyrics
Yaman bando vesak balanna - ganin barabage badinna
Para dige eli bala bala - maha pare hari kalabala
Yaman bando vesak balanna
Kolamba nagare mage bando - bajar eke mama sando
Binkundo kurukundo - rajjurwo mama bando
Ei bando yamanko do - kolamba vesak balapando
Sudu bando kalu bando - kolamba genu lassanado
Banda konde bandala jayata - nami panawa gahala udata
Twist redda andala banda - anna banda yanawa kolamba
Double decker yanawa pare - ain weyan ai yodhiye
Maru unoth mage manike - man marenawa kolamba nagareයමං බණ්ඩො ගී පද
යමං බණ්ඩො වෙසක් බලන්න - ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල - මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න
කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ
බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ - රජ්ජුර්වෝ මම බණ්ඩෝ
ඒයි බණ්ඩො යමන්කො ඩෝ - කොළඹ වෙසක් බලපන්ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ - කොළඹ ගෑණු ලස්සනදෝ
බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට - නැමි පනාව ගහල උඩට
ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ - අන්න බණ්ඩ යනව කොළඹ
ඩබල් ඩෙකර් යනව පාරෙ - අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු උණොත් මගෙ මැණිකේ - මං මැරෙනව කොළඹ නගරෙ
Performances of Yaman Bando
Cover versions, live performances, and reality-show contestant performances of “Yaman Bando” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶CoverYaman Bando - Desmond de Silva @ Derana Singhagiri Studio ( 30-06-2017 )TV Derana
▶Coveryaman bando - යමන් බන්ඩෝ By Desmond De SilvaTorana Entertainment
▶CoverYaman Bando Vesak Balanna |යමං බන්ඩො වෙසක් බලන්න | Desmond De SilvaEvents Canberra
▶CoverYaman Bando Wesak Balanna (Original Version) - Desmond De Silvagoonewj
▶CoverYaman Bando (යමං බන්ඩෝ) - Desmond De SilvaTorana Music
▶CoverYAMAN BANDO WESAK BALANDA//යමං බණ්ඩො//NEEL WARNAKULASOORIYA//SUNFLOWER//වොලී බැස්ටියන් ගීතය.Manoj Alexander
▶CoverYaman Bando Wesak Balanna යමං බණ්ඩෝ වෙසක් බලන්නGee Music
▶CoverYaman Bando Wesak Balanna (යමන් බණ්ඩො) - Cover by Dhanushka PrabhathDhanushka Prabhath
▶CoverYaman Bando - Desmond de Silva | යමන් බන්ඩෝSri Lankan Music UK
▶CoverYaman Bando Wesak Balanna - Desmond De SilvaMohan Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yaman Bando LyricsYaman Bando Lyrics Englishයමං බණ්ඩොයමං බණ්ඩො ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics

