Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Desmond De Silva
  3. Sarama Lyrics

Sarama

Desmond De Silva,Rajiv Sebasthiyan,Sunil Perera

Sarama Lyrics

Kalu kot andala aarachchila hollapu mulu gamama
Hawadiya bandala yayata e andeth sarama
Muthun mittho raekagena aa ape jaathika anduma
Inata yasata apuruwata sarasanneth sarama
Api kiwwama mehema hitata ganna haemoma
Maninna epa andumen kisi kenekuge tarama
Kenek andata sarama kawru hituwath kohoma
Sarama andina kenayi danne sarame pahasuwe tarama........

Oya apekama rakinna nahina maethi amathila raelama
Kalisama wenuwata e aya andinna epai sarama
Suddage kalisama andagena suddata banina ekanne puduma
Daen theranawada andana hati undala mulu ratama
Api kiwwama mehema hitata ganna haemoma
Maninna epa andumen kisi kenekuge tarama
Kenek andata sarama kawru hituwath kohoma
Sarama andina kenayi danne sarame pahasuwe tarama........

Punchi lamai hari hurathal andagattama sarama
Awurudu kaaleta illuma ihala nagina sarama
Adiyak gahana data waedilawath waedi wunothin padama
Banda patiya naetiwa andinnepa kadei puthe sarama
(Api kiwwama mehema hitata ganna haemoma
Maninna epa andumen kisi kenekuge tarama
Kenek andata sarama kawru hituwath kohoma
Sarama andina kenayi danne sarame pahasuwe tarama........//)

සරම ගී පද

කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමම
හවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරම
මුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුම
ඉනට යසට අපූරුවට සරසන්නෙත් සරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........

ඔය අපේකම රකින්න නහින මැති ඇමතිලා රැලම
කලිසම වෙනුවට ඒ අය අඳින්න එපැයි සරම
සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දට බනින එකනේ පුදුම
දැන් තේරෙනවද අන්දන හැටි උන්දැලා මුළු රටම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........

පුංචි ළමයි හරි හුරතල් ඇඳගත්තම සරම
අවුරුදු කාලේට ඉල්ලුම ඉහළ නගින සරම
අඩියක් ගහන දාට වැදිලාවත් වැඩි වුණොතින් පදම
බඳ පටිය නැතිව අඳින්නෙපා කැඩෙයි පුතේ සරම
(අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇන්දට සරම කව්රු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම........//)

Frequently Asked Questions

Who sang Sarama?

Desmond De Silva performed Sarama. Desmond De Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sarama lyrics?

You can find the Sarama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sarama?

Sarama has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සරම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සරම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sarama LyricsSarama Song LyricsSarama Lyrics Englishසරම Lyricsසරම ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics

Sarama - Singer, Lyricist & Composer

Sarama Lyrics in Sinhala (සරම ගී පද) and English by Desmond De Silva, Rajiv Sebasthiyan, and Sunil Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSarama
SINGER
Desmond De Silva, Rajiv Sebasthiyan, Sunil Perera
VIEWS8
ShareShare "Sarama" by Desmond De Silva

More from Desmond De Silva

  • A Kathrina Lyrics373
  • Chuda Manike Balala Lyrics98
  • Diwa Ra Duk Windala (Weeriyen Soya) Lyrics15
  • Dompe Aaya Lyrics19
  • Dora Arapan Aya Lyrics35
  • Katharina Lyrics17
  • Kirille Ran Kerille Lyrics542
  • Kurunduwaththe Manori Lyrics10
  • Lokema Cricket Gahana Lyrics6
  • Mamma No Pappa No Lyrics5
  • Mathakai Amme (Le Kiri Karala) Lyrics71
  • Nilwan Muhude Theere Lyrics3.3k
  • Pana Dagena (Big Match Eka) Lyrics14
  • Pol Katu Handa Mita Wage Lyrics2.1k
  • Pol Katu Hande Lyrics23
  • Ruhune Yapane Lyrics157
  • Sumihiri Pane Lyrics178
  • Wilson Masterge Sarpinawa Meeyo Kala Lyrics20
  • Yaman Bando Lyrics10
  • Yanna Rata Wate Lyrics2.4k
  • View All Songs21

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    565
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    549
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    122
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    100
  • Chuttak Chuttak LyricsYohani
    85
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    84
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    63
  • Raja Malige LyricsRed
    56