Pana Dagena (Big Match Eka) Lyrics by Desmond De Silva
Pana Dagena (Big Match Eka) (පණ දාගෙන (බිග් මැච් එක)) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Pana Dagena (Big Match Eka) lyrics in Sinhala script (පණ දාගෙන (බිග් මැච් එක) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pana Dagena (Big Match Eka) |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 19 |
| UPDATED |
Pana Dagena (Big Match Eka) Lyrics
Pana dagena pandu yawanawa
Karabagena pitta wananawa
Wicket ekat dekata kadenawa
Ampayar dore ata ussanawa
Api pare natamu big match eka da
Denawa bate denavamai meda
Lanuwa udin era soyisa
Lanuwa udin era hai hai
Hip hip hura...
Ara paththe kodiya wananawa
Me paththe toppi wananawa
Kollo diha kello balanawa
Pittaniye lissa watenawa
Api pare...
Principalge jolly naginawa
Cigarette eka patthu karanawa
Nona kenek diha balanawa
Big match eka kota uda yanawa
Api pare...පණ දාගෙන (බිග් මැච් එක) ගී පද
පණ දාගෙන පන්දු යවනවා
කරබාගෙන පිත්ත වනනවා
විකට් එකත් දෙකට කැඩෙනවා
අම්පයර් දොරේ අත උස්සනවා
අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා...
අර පැත්තේ කොඩිය වනනවා
මේ පැත්තේ තොප්පි වනනවා
කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා
පිට්ටනියේ ලිස්සා වැටෙනවා
අපි පාරේ...
ප්‍රින්සිපල්ගේ ජොලිය නගිනවා
සිගරට් එක පත්තු කරනවා
නෝනා කෙනෙක් දිහා බලනවා
බිග් මැච් එක කොට උඩ යනවා
අපි පාරේ...
Related Songs and Tags
Pana Dagena (Big Match Eka) LyricsPana Dagena (Big Match Eka) Lyrics Englishපණ දාගෙන (බිග් මැච් එක)පණ දාගෙන (බිග් මැච් එක) ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics