Dinaka Mage Lyrics by Shihan Mihiranga
Dinaka Mage (දිනෙක මගේ) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sai. This page presents the Dinaka Mage lyrics in Sinhala script (දිනෙක මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dinaka Mage |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sai |
| VIEWS | 456 |
| UPDATED |
Dinaka Mage Lyrics
Dineka mage divi gamane
Mata himi nati hadavata obage
Katat kalin maage wenna
Aaye labana janmaye
Obe atha gannata e bhawe
Dineka mage divi gamane
Hamu wela randuna kaalaye maage langin oyaa
Waradawa danune hita obe adarei mata kiyaa
Mata samawenna e warada keruwath edaa
Katat kalin maage wenna
Aaye labana janmaye
Obe atha gannata e bhawe
Dineka mage divi gamane
Sanaseela inna pemwathun dakinawithath medaa
Sihi wela obawa nethu mage paalaluwen thewenawaa
Mata oyaa watinawaa jeewithetath wadaa
Katat kalin maage wenna
Aaye labana janmaye
Obe atha gannata e bhawe
Dineka mage...දිනෙක මගේ ගී පද
දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ
හමුවෙලා රැඳුන කාලයේ මාගේ ලඟින් ඔයා
වරදවා දැනුනේ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ
සැනසිලා ඉන්න පෙම්වතුන් දකිනවිටත් මෙදා
සිහිවෙලා ඔබව නෙතු මගේ පාලළුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජීවිතේටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ.../Performances of Dinaka Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Dinaka Mage” on YouTube.
Cover Versions · 12
▶CoverDinaka Mage - Shihan Mihiranga ft Sai [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverDineka mage (දිනෙක මගේ) katath kalin mage wennDONT TOUCH ME FF
▶CoverDineka mage X Liya Liyaa ( දිනෙක මගේ X ලිය ලියා ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverMata Oya Watinawa | School Full Cover Song (Dinaka Mage)ZanTax ©
▶CoverDineka Mage (දිනෙක මගේ) - Sahan Chamikara | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverDineka Mage | Dj Remix | Shihan Mihiranga | දිනෙක මගේ | DJz Sachintha LakshanDJz Sachintha Lakshan
▶CoverDinaka Mage | දිනෙක මගේ | Shihan Mihiranga | Cover by Dhanush PrabhashMusic Sir සංගීත සර්
▶Coverදිනෙක මගේ | Dineka Mage | Piano Cover | Prageeth KavinduPrageeth Kavindu
▶CoverDinaka mage - Shihan Mihiranga | දිනේක මගේLOVE SONG
▶CoverDinaka mage Shihan MihirangaFEELING STORE
▶Coverchinese Mix Sinhal Song - Dinaka mage divi gamane (දිනක මගේ දිවි ගමනේ)Aroma - Music Channel
▶CoverDinaka Mage (දිනක මගේ) | Shihan Mihiranga @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dinaka Mage LyricsDinaka Mage Lyrics Englishදිනෙක මගේදිනෙක මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsSai ComposerSajith V Chathuranga Lyricist