Song Details: Singer & Composer Information
Wassane Lyrics in Sinhala (වස්සානේ ගී පද) and English by Shihan Mihiranga, written by Dilip Nuwan and composed by Sampath Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wassane
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
179

Wassane Lyrics

aes dekak hinahila mata langwuna
vehi mal genaa sihile pavaa hita pichchuna
hit dekak pemkamin lengathu velaa
dodamaluwuna langatama velaa magemai kiyaa..

vahinne, vassaane... lamade guliwelaa
oba dagakala, unuhuma hoyaa
varusaave temenne.. langama devatila
horakam kala himikama oyaa..

vehi hala kalu vala ahasin giyaa
tavamath oyaa ahepiya vasa turulata velaa
oba mage hita pura senehasa tiyaa
dan yanna baa oba heradamaa hada baravelaa.
varusaave temenne.. langama devatila
horakam kala himikama oyaa..

වස්සානේ ගී පද

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..

වහින්නේ, වස්සානේ... ළමැදේ ගුලිවෙලා 
ඔබ දඟකළා, උනුහුම හොයා
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා 
හොරකම් කලා හිමිකම ඔයා..

වැහි හලා කළු වලා අහසින් ගියා
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා.
වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා 
හොරකම් කලා හිමිකම ඔයා..

Frequently Asked Questions

Who sang Wassane?

Shihan Mihiranga performed Wassane. Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Wassane lyrics?

The lyrics for Wassane were written by Dilip Nuwan. Dilip Nuwan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Wassane?

Sampath Fernando composed the music for Wassane. Sampath Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Wassane complete lyrics?

You can find the complete Wassane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wassane?

Wassane has been viewed 179 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වස්සානේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වස්සානේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wassane LyricsWassane Song LyricsWassane Lyrics Englishවස්සානේ Lyricsවස්සානේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsMihiranga Song LyricsSampath Fernando ComposerDilip Nuwan Lyricist
Comments & Discussion

Share your thoughts about "Wassane" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wassane" by Shihan Mihiranga

Song Video