Me As Diha Balan Lyrics by Shihan Mihiranga
Me As Diha Balan (මේ ඇස් දිහා බලන්) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Dilan Gamage, and the music is composed by Radeesh Vandabona. This page presents the Me As Diha Balan lyrics in Sinhala script (මේ ඇස් දිහා බලන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me As Diha Balan |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandabona |
| VIEWS | 707 |
| UPDATED |
Me As Diha Balan Lyrics
Me aes diha balan
Danvath kiyanne mage raththaran
Oba mageda… ma obeda….
Api apeda kiyalala…
Danvath kiyanne mage raththaran….
Paehadu nuwan dalwa
Ma desata paa karala
Hada gaesma maga navatha
Dehadak goluwa unna…
Obe senehe maga
Raedune ai sansaraye…
Me bawaye ma wenuwen
Oba maewu…
Danvath kiyanne mage raththaran….
Kadulal nethin palawa
Paethuman sithe thanikarawa
Sil gaththa sitha navatha
Oba daetha wetha atha paewa….
Obe senehe maga
Raedune ai sansaraye…
Me bawaye ma wenuwen
Oba maewu…
Danvath kiyanne mage raththaran….මේ ඇස් දිහා බලන් ගී පද
මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද… ම ඔබේද….
අපි අපේද කියලා…
දැන්වත් කියන්න මගේ රත්තරන්….
පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා…
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්….
කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා….
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්….Performances of Me As Diha Balan
Cover versions, live performances, and reality-show contestant performances of “Me As Diha Balan” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶Coverme as diha balan shihan mihiranga song මේ ඇස් දිහා බලන් Shihan mihiranga sinhala songSL Mastery
▶CoverMe As Diha Balan - Shihan Mihiranga | මේ ඇස් දිහා බලන් - ශිහාන් ම්හිරංගSri Tv
▶CoverMe As Diha BalanRadeesh Vandebona - Topic
▶CoverMe As Diha Balan (මේ ඇස් දිහා බලන්) - Adithya Weliwatta | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMe As Diha Balan (මේ ඇස් දිහා බලන්)lakmal sanjeewa perera
▶CoverMe Es Diha Balan - Shihan MihirangaHiru FM
▶CoverMe As Diha Balan - Shihan Mihiranga | Top Hit song in 2012 | Sl MachanSL Machan
▶CoverMe Es Diha Balan - (මේ ඇස් දිහා බලන් ) Shihan MihirangaShamika Asanga
▶CoverMe As Diha Balan Shihan MihirangaLANKA MUSIC CHANNEL
▶Coverමේ ඇස් දිහා බලන්..shihan with copy chatඅලුත් අලුත් දේ
▶CoverMe As Diha Balan, Gihan Mihiranga, මේ ඇස් දිහා බලන්Nadee Nisansala
▶CoverMe As Diha Balan - Shihan MihirangaPissu Wage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me As Diha Balan LyricsMe As Diha Balan Lyrics Englishමේ ඇස් දිහා බලන්මේ ඇස් දිහා බලන් ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsRadeesh Vandabona ComposerDilan Gamage Lyricist


