Obage Mathaken

Song Details: Singer & Composer Information
Obage Mathaken Lyrics in Sinhala (ඔබගේ මතකෙන් ගී පද) and English by Shihan Mihiranga, written by Sajith V Chathuranga and composed by Radeesh Vandebona. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obage Mathaken
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
820

Obage Mathaken Lyrics

obage mathaken, mata yannata baa kisidaa
denethee kandulal adu wenne naethi hindaa
hindina thanin melowe oba enna yali maa kere
obage mathaken, mata yannata baa kisidaa
denethee kandulal adu wenne naethi hindaa

lan welaa kee kathaa paawelaa maa damaa
pee sinaa perila yaawelaa wedanaa
hematat wadaa wediyen wishwaasa keruwe oyaa
wishwaase kada kala oyaata man aadareyi sadaa

wen kalaa yayi kiyaa maa rawatuwath oyaa
semadaa pathanne maa wennepaa dukak kiyaa
athinam hithe anukampaa oba enna nawathath soyaa
rawatalaa wenwee giyaata man aadareyi sadaa

obage mathaken...

ඔබගේ මතකෙන් ගී පද

ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා 
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා 
හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ 
ඔබගේ මතකෙන්, මට යන්නට බෑ කිසිදා 
දෙනෙතේ කඳුලැල් අඩු වෙන්නේ නැති හින්දා 

ලං වෙලා කී කතා පාවෙලා මා දමා 
පෑ සිනා පැරිලා යාවෙලා වේදනා 
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා 
විශ්වාසේ කඩ කල ඔයාට මන් ආදරෙයි සදා

වෙන් කළා යයි කියා මා රැවටුවත් ඔයා 
සැමදා පතන්නේ මා වෙන්නෙපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා 
රවටලා වෙන්වී ගියාට මන් ආදරෙයි සදා  

ඔබගේ මතකෙන්...

Frequently Asked Questions

Who sang Obage Mathaken?

Shihan Mihiranga performed Obage Mathaken. Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Obage Mathaken lyrics?

The lyrics for Obage Mathaken were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Obage Mathaken?

Radeesh Vandebona composed the music for Obage Mathaken. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Obage Mathaken complete lyrics?

You can find the complete Obage Mathaken lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obage Mathaken?

Obage Mathaken has been viewed 820 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබගේ මතකෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබගේ මතකෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obage Mathaken LyricsObage Mathaken Song LyricsObage Mathaken Lyrics Englishඔබගේ මතකෙන් Lyricsඔබගේ මතකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsMihiranga Song LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Obage Mathaken" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obage Mathaken" by Shihan Mihiranga

Song Video