Sinaha Mal Kekulu Pubuda Lyrics by Shihan Mihiranga
Sinaha Mal Kekulu Pubuda (සිනා මල් කැකුළු පුබුදා) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Sinaha Mal Kekulu Pubuda lyrics in Sinhala script (සිනා මල් කැකුළු පුබුදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinaha Mal Kekulu Pubuda |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 207 |
| UPDATED |
Sinaha Mal Kekulu Pubuda Lyrics
Sina mal kakulu pubuda
ae kiwa mata horen
Oba ma langin inna semada
Ma turulu karan adaren, adaren//
Ma hada pem kala ahinsakavi
Oba langa ma senasenne hetai//
Oba ki kata ma hada senasuwa
Adaren ma nelawuna
Sina mal...
Oba dakina taru ma randune
Oba dun e pathumak gane//
Rahasina wage oba mata ki de
Randuna mahade kellae
Sina mal...//සිනා මල් කැකුළු පුබුදා ගී පද
සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන්//
මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයි//
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා
සිනා මල්...
ඔබ දකිනා තරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ//
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මහදේ කෙල්ලේ
සිනා මල්...//Performances of Sinaha Mal Kekulu Pubuda
Cover versions, live performances, and reality-show contestant performances of “Sinaha Mal Kekulu Pubuda” on YouTube.
Cover Versions · 5
▶Coversina mal kakulu pubuda සිනා මල් කැකුළු පුබුදාsandu chandu productions-SCP
▶Coversina mal kakulu pubuda Creat By chaminda jayanath jayasooriyaChaminda Jayanath
▶Coverසිනා මල් කැකුළු පුබුදා Short CoverShehan Shakya
▶Coverසිනා මල් කැකුළු පුබුදා.. ශිහාන් මිහිරංග සහ හිරුස්ටාර් සෙව්වන්දිSewwandi Jayasinghe
▶CoverSina Mal Kakulu Pubuda (සිනා මල් කැකුළු පුබුදා) - Cover Version By Vishva LogusCOVER COMPANY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinaha Mal Kekulu Pubuda LyricsSinaha Mal Kekulu Pubuda Lyrics Englishසිනා මල් කැකුළු පුබුදාසිනා මල් කැකුළු පුබුදා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics