Jiwithayata Nawa Pathumak Aragena Lyrics
“Jeevithayata nava paethumak aragena” (ජීවිතයට නව පැතුමක් අරගෙන): Jiwithayata Nawa Pathumak Aragena (ජීවිතයට නව පැතුමක් අරගෙන) lyrics, a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Jeevithayata nava, and in Sinhala it is ජීවිතයට නව පැතුමක් අරගෙන ගී පද.
| SONG | Jiwithayata Nawa Pathumak Aragena |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Jiwithayata Nawa Pathumak Aragena Lyrics Singlish
Jeevithayata nava paethumak aragena
Adarayata jeevithayama thilina kala
Obata adarei man
Mata nelaaganna haki nam //
Hadehi therapena kandulu binduwak
Sitha thula konduranawa
Oba sandakmei sanda mage mei
Ma sitha wimasanawa
Obata adarei man
Mata nelaaganna haki nam //
Vayunu thanuwaka miminu padayaka
Obe nama kiyanawa
Mathu dinayakawath oba magema vedai
Ma sitha wimasanawa
Obata adarei man
Mata nelaaganna haki nam //
Jeevithayata ....ජීවිතයට නව පැතුමක් අරගෙන ගී පද
ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම් //
හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේ මැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම් //
වැයුනු තනුවක මිමිණු පදයක
ඔබෙ නම කියවනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම් //
ජීවිතයට ....
Related Songs and Tags
Jiwithayata Nawa Pathumak Aragena LyricsJiwithayata Nawa Pathumak Aragena Lyrics Englishජීවිතයට නව පැතුමක් අරගෙනජීවිතයට නව පැතුමක් අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics