Ra sihinen, oba langa ma sanasenawa
Ma sabahin, oba gena sitha latawenawa//
Me badunu sene, kedinada ma pawasanne
Adariya kiya, kelasa da ma amathanne
Ape lowe kedinada apa taniwenne
Ra sihinen...
A sanasawamin, gi wel gayami mema
E mihiri lowe, sanasuma ma laba gannam
Kumariyane kimada ma gena nosithanne
Ra sihinen..රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා//
මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ
රැ සිහිනෙන්...
ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
රැ සිහිනෙන්..Shihan Mihiranga performed Ra Sihinen Oba Langa Ma (Re Make). Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Ra Sihinen Oba Langa Ma (Re Make) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Ra Sihinen Oba Langa Ma (Re Make) has been viewed 20 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ රැ සිහිනෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.