Hitha Handana Welave Lyrics
“Hita handana welaawe” (හිත හඬනා වෙලාවේ): Hitha Handana Welave (හිත හඬනා වෙලාවේ) lyrics, a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita handana, and in Sinhala it is හිත හඬනා වෙලාවේ ගී පද.
| SONG | Hitha Handana Welave |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Hitha Handana Welave Lyrics Singlish
Hita handana welaawe
Nuba pamanak sinaase
Kiyan mage punchi kumariye
Kiyan mage punchi sihinaye....
(Taniwuna maa langa pipewi nam aadaren
Horehinwath maa desa balaawi nam aadaren...//)
Kiyan mage punchi sihinaye
Kiyan mage punchi kumariye.....
Hita handana welaawe.../
(Obe denuwan paewasuwe maa hata aadare
Melesin maa desa nethu sangawanne
Hangawannada aadare....//)
Hita handana welaawe.../හිත හඬනා වෙලාවේ ගී පද
හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ....
(තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්
හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්...//)
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ.....
හිත හඬනා වෙලාවේ.../
(ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ
හඟවන්නද ආදරේ....//)
හිත හඬනා වෙලාවේ.../Performances of Hitha Handana Welave
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Handana Welave” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Handana Welave LyricsHitha Handana Welave Lyrics Englishහිත හඬනා වෙලාවේහිත හඬනා වෙලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics
