Mage Wela Langa Unnu Oya Lyrics by Shihan Mihiranga
Mage Wela Langa Unnu Oya (මගේ වෙලා ළඟ උන්නු ඔයා) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Mage Wela Langa Unnu Oya lyrics in Sinhala script (මගේ වෙලා ළඟ උන්නු ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Wela Langa Unnu Oya |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 49 |
| UPDATED |
Mage Wela Langa Unnu Oya Lyrics
Mage vela langa unnu oyaa..
Matath horen wenakekuge vela..
Hitha andanawa thunyama nonida..
Mage pana thamath oyaa nisa..
Husme pawa inne oyaa..
Nitharama mata sihiwenawa..
Mewwe oyaa matama kiya..
Hadawatha thaw pawasanawa..
Sithu pathuman podikara damala..
Yannata giyata aethwela..
Hithakin da mulu jeewithe..
Ma langama oba sanasune..
Paluwe ma thaniwi..
Jeewithe widawanawa..
Wenasak nae mage adare..
Obe namatai mulu jeewithe..
Hada gembure wedana aethi..
Mata witharak duka uruma aethi..
Boruwen da mage jeewithe..
Lan lanwa oba rawatuwe..
Paluwe ma thaniwi..
Jeewithe widawanawa..
Wenasak nae mage adare..
Obe namatai mulu jeewithe..
Mage vela langa…මගේ වෙලා ළඟ උන්නු ඔයා ගී පද
මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..
හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..
සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..
පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..
හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..
පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..
මගේ වෙලා ලඟ…
Related Songs and Tags
Mage Wela Langa Unnu Oya LyricsMage Wela Langa Unnu Oya Lyrics Englishමගේ වෙලා ළඟ උන්නු ඔයාමගේ වෙලා ළඟ උන්නු ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics