Sewwandiye Lyrics by Shihan Mihiranga
Sewwandiye (සෙව්වන්දියේ) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Sewwandiye lyrics in Sinhala script (සෙව්වන්දියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sewwandiye |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 335 |
| UPDATED |
Sewwandiye Lyrics
E sonduru samanal viye
Piya nagu e mawate
Suwandai obe adare//
Hinahenna sewvandiyye//
Kiyanna ai obe ma herada yanne
Mata daranna bae numba ai ma handawanne//
Oya nil nethu ai ada ma desa nobalanne//
Sudu rosa davata ada manaliyak vi
Obe hari lassanai
Mage nethu laga kisida noradunu
Kadulak ada obe deka mage hitha paarai
Hinahenna sewvandiyye//
Kiyanna ai obe ma herada yanne
Mata daranna bae numba ai ma handawanne//
Oya nil nethu ai ada ma desa nobalanne
Mala hiru basa yana yame
Samugannada obe me sarasenne
Obe senehe kisida ma ath harina bawa
Sitha nae piliganne
Hinahenna sewvandiyye//
E sonduru samanal viye...සෙව්වන්දියේ ගී පද
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ//
හිනැහෙන්න සෙව්වන්දියේ//
කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ//
සුදු රෝස දවටා අද මනාලියක් වී
ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ//
කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ//
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
මළ හිරු බැස යන යාමේ
සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනෙහෙ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ//
ඒ සොඳුරු සමනල් වියේ...Performances of Sewwandiye
Cover versions, live performances, and reality-show contestant performances of “Sewwandiye” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowK.Sudarshana | Sewwandiyakata Pem Banda(සෙව්වන්දියකට) | Blind Auditions | The Voice Sri LankaK.Sudarshana
▶Reality ShowSewwandiyakata (සෙව්වන්දියකට) | Sumith Bandara | Hiru Star Season 05Sewwandiyakata
▶Reality ShowSewwandiyakata (සෙව්වන්දියකට) | Sumith Bandara | Hiru Star Season 05Sewwandiyakata
Live Performances · 4
▶LiveSewwandiye(සෙව්වන්දියේ ) - Shihan Mihiranga Live 2022Amazing Videos
▶LiveHinahenna Sewwandiye || Shihan Mihiranga live in concert Melbourne හිනැහෙන්න සෙව්වන්දියේTravel Australia
▶LiveSewwandiye(සෙව්වන්දියේ ) | Live Cover | Ashen Tharuka (ATK)Ashen Tharuka Official
▶LiveSewwandiye ( සෙව්වන්දියේ ) - Unplugged Cover Song - Shihan Mihiranga | @JaffnaBoysUnpluggedJaffna Boys Unplugged
Cover Versions · 12
▶CoverSewwandiyakata Pem Banda | සෙව්වන්දියකට පෙම් බැන්දා | Punsiri Soysa | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSewwandiye | Shihan Mihiranga | Official Music Audio | Dreamz Of Shihan | Sinhala SongsM Entertainments
▶CoverSewwandiye - Mohan DarshanaMusic.lk
▶CoversewwandiyeU2Udaya
▶CoverSewwandiye Ma Handuwa - Mohan Darshana (Sinhala MP3)Music.lk
▶CoverSewwandiye (සෙව්වන්දියේ) Cover Version by Dilshan Wasala (WASE)Dilshan Wasala
▶CoverSihihan Mihiranga - Sewwandiye(සෙව්වන්දියේ ) | Aloka Cooray cover [CURIOSITY]CURIOSITY
▶CoverSeuwandiye - Saman Indika (සෙව්වන්දියේ - සමන් ඉන්දික)SL SOUND HACK
▶CoverSewwandiye ( සෙව්වන්දියේ ) | Cover by Dilshan Samarakoon , Faculty of ScienceMusic Society University of Peradeniya
▶CoverHinahenna Sewwandiye | Shihan Mihiranga & Dasun MadushanRoshan Vlogs
▶CoverSewwandiye Sitha Mana Bandana | සෙව්වන්දියේ සිත මන බඳනාNadun Prabath Ariyathilaka
▶CoverSewwandiye | සෙව්වන්දියේ | Shihan Mihiranga | covered by lahiru thilanka | Sinhala cover songKassa covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sewwandiye LyricsSewwandiye Lyrics Englishසෙව්වන්දියේසෙව්වන්දියේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics