Obada Ma Epa Kee Adare Lyrics
“Obada ma epa ki aadare” (ඔබද මා එපා කී ආදරේ): Obada Ma Epa Kee Adare (ඔබද මා එපා කී ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබද මා එපා කී ආදරේ ගී පද.
| SONG | Obada Ma Epa Kee Adare |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Obada Ma Epa Kee Adare Lyrics Singlish
Obada ma epa ki aadare
Ada oba mage sanda saaviya veela
Mage vu thol peti ada venakeku hata deela //
Obata ma thavamath aadarei //
Ada oba mage sanda saaviya
Obata aadarei ki davase
Mathakai oya aes natuwa hora rahase //
Mata aadarei kiya thol matha haaduwakw thiya
Obada ma ....
Ada oba mage sanda saaviya veela
Mage vu thol peti ada venakeku hata deela //ඔබද මා එපා කී ආදරේ ගී පද
ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //
ඔබට මා තවමත් ආදරෙයි //
අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ //
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා
ඔබද මා ....
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා //Performances of Obada Ma Epa Kee Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Obada Ma Epa Kee Adare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obada Ma Epa Kee Adare LyricsObada Ma Epa Kee Adare Lyrics Englishඔබද මා එපා කී ආදරේඔබද මා එපා කී ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics
