Mithureku Wage Adare Lyrics by Shihan Mihiranga
Mithureku Wage Adare (මිතුරෙකු වාගේ ආදරේ) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Duminda Alahendra, and the music is composed by Sachith Pieris. This page presents the Mithureku Wage Adare lyrics in Sinhala script (මිතුරෙකු වාගේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mithureku Wage Adare |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Duminda Alahendra |
| COMPOSER | Sachith Pieris |
| VIEWS | 43 |
| UPDATED |
Mithureku Wage Adare Lyrics
Mithureku wage aadare
Thowakeku dedho sansaare
Lanwela hith hadana
Paehadili ahasin
Dala raeli sayuren ho
Karadara watala suwaya dena
Hithawathkam mumunala
Hada gethtam karagena
Wedana waeladena
Rakinna we kandulin ee prarthana
Tharuka dinadena gayana
Manusathkam babalana
Sanda waththam karagena
Chethana paeladena
Paehadili ahasin
Dala ralu sayuren ho
Karadara watala suwaya dena
Hithawathkam...මිතුරෙකු වාගේ ආදරේ ගී පද
මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා හිත් හදනා
පැහැදිලි අහසින්
දළ රැළි සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා
මනුසත්කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා පැළදගෙනා
පැහැදිලි අහසින්
දළ රළු සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත්කම්...
Performances of Mithureku Wage Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Mithureku Wage Adare” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverමිතුරෙකු වාගේ ආදරේ - Mithureku wage by Shihan Mihiranga Hindi Video CoverDC GraphiX
▶CoverMithureku Wage - Shihan MihirangaSahan Karunaratne
▶Coverkorean mix sinhala song | Mithurek wage adare(මිතුරෙක් වාගේ ආදරේ) kdrama mixHN TV Asian Lover
▶Cover|මිතුරෙකු වාගේ ආදරේ||Mithureku Wage Adare||Korean Mix Sinhala Friendship Song|KAVI KC DRAMAWORLD
▶CoverMithureku wage adare - මිතුරෙකු වාගේ ආදරේ - Shihan MihirangaSri Nada
▶CoverMithureku wage adare ( මිතුරෙකු වාගේ ආදරේ - Shihan mihiranga / Spade SquadsChenuk Shelo
▶CoverMithureku Wage Adare (මිතුරෙකු වාගේ ආදරේ) Music VideoI Love You
▶CoverMithureku Wage Adare - Shihan MihirangaLakmal Warnakulasooriya
▶Coverමිතුරෙකු වාගේ ආදරේ - Mithureku wage adare -Shihan Mihiranga new sinahala song (KOREAN MIX )Travel With 3 බ්‍රෝ
▶CoverMithureku Wage Adare ( මිතුරෙකු වාගේ ආදරේ ) | Sinhala WhatsApp Status SongsArt beat
▶CoverMithureku Wage Adaren (මිතුරෙකු වාගේ ආදරෙන්) - Adish Yomal | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMithureku Wage Adare(මිතුරෙකු වාගේ ආදරේ)Bts Mix Sinhala Song | Korean Mix Sinhala Song (2021)TaekookSL Himadi music 💜
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mithureku Wage Adare LyricsMithureku Wage Adare Lyrics Englishමිතුරෙකු වාගේ ආදරේමිතුරෙකු වාගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsSachith Pieris ComposerDuminda Alahendra Lyricist
