Ron Suwanda Gena Mal Piyali Matha LyricsbyShihan MihirangaUresha Ravihari
Ron Suwanda Gena Mal Piyali Matha Lyrics in Sinhala (රොන් සුවඳ ගෙන මල් පියලි මත ගී පද) and English by Shihan Mihiranga and Uresha Ravihari. This page includes the Sinhala lyrics and English transliteration. Ron Suwanda Gena Mal Piyali Matha is a Sinhala song performed by Shihan Mihiranga and Uresha Ravihari. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ron Suwanda Gena Mal Piyali Matha |
|---|---|
| SINGER | Shihan Mihiranga, Uresha Ravihari |
| VIEWS | 45 |
| UPDATED |
Ron Suwanda Gena Mal Piyali Matha Lyrics
Ron suwada gena mal piyali matha paawa yamu raene
Al pawan matha nimtherak wetha man bigun waage
Jeevithe hari sundarai aadaraya ehi mal mitai
Innavanam ma langin
Koi tharam nam soduruda mihire
Ron suwada gena mal piyali matha paawa yamu raene....
Mal wayase nidi nathi as piyan yata
Aala haegum pibidei us pathumakata //
Hirimala sithiwili kalamba
Raththarane oba sitha thula rahase
Ron suwada gena mal piyali matha paawa yamu raene....
Mal warusa wagirena me sisila yata
Heena lowe doragul daen arenawada //
Nikalal pathumaka saengawi
Raththarane oba hiti hati manase...
Ron suwada gena mal piyali matha paawa yamu raene.. /.රොන් සුවඳ ගෙන මල් පියලි මත ගී පද
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ....
මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට //
හිරිමල් සිතිවිලි කළඹා
රත්තරනේ ඔබ සිත තුල රහසේ
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ....
මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද //
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ...
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ.. /.Related Songs and Tags
Ron Suwanda Gena Mal Piyali Matha LyricsRon Suwanda Gena Mal Piyali Matha Lyrics Englishරොන් සුවඳ ගෙන මල් පියලි මතරොන් සුවඳ ගෙන මල් පියලි මත ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics