Ma Dase Wedana (Re Make) Lyrics by Shihan Mihiranga
Ma Dase Wedana (Re Make) (මා දෑසේ වේදනා) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Nihal Gamhewa, and the music is composed by Thilina Ruhunage. This page presents the Ma Dase Wedana (Re Make) lyrics in Sinhala script (මා දෑසේ වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dase Wedana (Re Make) |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 34 |
| UPDATED |
Ma Dase Wedana (Re Make) Lyrics
Maa daese vedanaa oba daese pem sinaa
Enamudu mage hande netha vaira chethanaa //
Peradaa oben memaa labu nuhuru kalpanaa
Saagaraya se edaa aadaraya gonu kalaa //
Ee sihina mava mawaa maa daesa theth kalaa
Maa daese vedanaa.../
Maa gayana geethaye raave guwanin aese
Ee so susum thulin oya daesa theth kale //
Me giya gayuwe maa oba ridavanu nowe
Maa daese vedanaa.../මා දෑසේ වේදනා ගී පද
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //
පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා.../
මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා.../Related Songs and Tags
Ma Dase Wedana (Re Make) LyricsMa Dase Wedana (Re Make) Lyrics Englishමා දෑසේ වේදනාමා දෑසේ වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsThilina Ruhunage ComposerNihal Gamhewa Lyricist