Hita hadana welawe
Nuba pamanak sinase
Kiyan mage punchi kumariye
Kiyan mage punchi sihinaye
Thaniwunu ma laga pipewinam adaren
Horehin wath ma desa balawinam adaren//
Kiyan mage punchi kumariye
Kiyan mage punchi sihinaye...
Hita hadana welawe .../
Obe denuwan pawasuwe ma hata adare
Melesin ma desa nethu sagawanne, hagawannada adare//
Hita hadana welawe ...හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්//
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ...
හිත හඩනා වෙලාවේ .../
ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ//
හිත හඩනා වෙලාවේ .../Shihan Mihiranga performed Punchi Kumariye. Shihan Mihiranga is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Punchi Kumariye were written by Shihan Mihiranga. Shihan Mihiranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Shihan Mihiranga composed the music for Punchi Kumariye. Shihan Mihiranga both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
You can find the Punchi Kumariye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Punchi Kumariye has been viewed 516 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ පුංචි කුමරියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners