Thaniyen Ipadunu Nisa Lyrics
“Taniyen ipadunu nisa” (තනියෙන් ඉපදුණු නිසා): Thaniyen Ipadunu Nisa (තනියෙන් ඉපදුණු නිසා) lyrics, a Sinhala heartbreak song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනියෙන් ඉපදුණු නිසා ගී පද, and many know it simply as Taniyen ipadunu.
| SONG | Thaniyen Ipadunu Nisa |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 71 |
| UPDATED |
Thaniyen Ipadunu Nisa Lyrics Singlish
Taniyen ipadunu nisa
taniyen miyena nisa
taniyen innata aasai
oba mata himi nati nisa//
Issara vaage langin inna aasai
oba ata allan ewida yanna aasai
thissema mage hitha anda anda oba illai
monava vunath oba natiwenawata lobai...
taniyen ipadunu nisa...
taniyen innata kiya dunne obamai
mata duka deela tani keruweth obamai
aadare duka nam kawadath mata urumai
adare hinda peradunu matama dukai...
taniyen ipadunu nisa...//තනියෙන් ඉපදුණු නිසා ගී පද
තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා//
ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි...
තනියෙන් ඉපදුණු නිසා...
තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි
ආදරේ දුක නම් කවදත් මට උරුමයි
අදරේ හින්ද පැරදුනු මටම දුකයි...
තනියෙන් ඉපදුණු නිසා...//Related Songs and Tags
Thaniyen Ipadunu Nisa LyricsThaniyen Ipadunu Nisa Lyrics Englishතනියෙන් ඉපදුණු නිසාතනියෙන් ඉපදුණු නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics