Ridawana Jeewithe Lyrics by Shihan Mihiranga
Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) is a Sinhala song sung by Shihan Mihiranga. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Ridawana Jeewithe lyrics in Sinhala script (රිදවනා ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridawana Jeewithe |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 223 |
| UPDATED |
Ridawana Jeewithe Lyrics
Ridavana jeevithe hanganna kiyala
Kakiyana hadhawathin aadare hewwa
Nohaengena mage jeevithe ko kiya
Hadhisiye wage heenekin aeharuna
Enathuru numba maga balan hitiya
Thaniwena hitha parissam karala
Me wage nam nae ithin man kalpana karala
Nae thawat wena heenayak oya hitin midila
Hemi hemin hitha illana
Nonidana husmaki langa raeduna
Me tharam kal jeevithe un paaluwak raedila
Aadaren daethin aran aethakin thiyala
Hemi hemin hitha illana
Nonidana husmaki langa raeduna
Ridavana jeevithe hanganna...රිදවනා ජීවිතේ ගී පද
රිදවනා ජීවිතේ හංගන්න කියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
එනතුරු නුඹ මඟ බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා
මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා
මේ තරම් කල් ජීවිතේ උන් පාළුවක් රැඳිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා
රිදවනා ජීවිතේ හංගන්න...Performances of Ridawana Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawana Jeewithe” on YouTube.
Reality Show Performances · 12
▶Reality Show"රිදවනා ජීවිතේ" ගීතය, ශිහාන්ව අනුකරණය කරමින් ගැයු "උවිඳු නිම්සර" ට ලැබුනු ප්‍රතිචාරය..." " ගීතය, ශිහාන්ව අනුකරණය කරමින් ගැයු "උවිඳු නිම්සර" ට ලැබුනු ප්‍රතිචාරය...
▶Reality ShowShehan Dewage | Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) | The Knockouts | The Voice Sri LankaShehan Dewage
▶Reality ShowShehan Dewage | Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) | The Knockouts | The Voice Sri LankaShehan Dewage
▶Reality ShowRidawana Jeewithe - රිදවනා ජීවිතේ | Anuranga Deshan | Hiru Star - Season 04Anuranga Deshan
▶Reality ShowRidawana Jeewithe - රිදවනා ජීවිතේ | Anuranga Deshan | Hiru Star - Season 04Anuranga Deshan
▶Reality ShowRidawana Jeewithe (රිදවනා ජීවිතේ) | Kesara Udunuwara | Hiru Star Season 05Kesara Udunuwara
▶Reality ShowRidawana Jeewithe (රිදවනා ජීවිතේ) | Kesara Udunuwara | Hiru Star Season 05Kesara Udunuwara
▶Reality Showරිදවනා ජීවිතේ | Ridawana Jeewithe Cover Song | Ravindu Weerarathne | Hiru StarCover Song
▶Reality ShowRidawana Jeewithe - රිදවනා ජීවිතේ | Anuranga Deshan | Hiru Star - Season 04 | EPISODE 14 | Hiru TVAnuranga Deshan
▶Reality ShowRidawana Jeewithe - රිදවනා ජීවිතේ | Anuranga Deshan | Hiru Star - Season 04 | EPISODE 14 | Hiru TVAnuranga Deshan
▶Reality ShowRidawana Jeewithe (රිදවනා ජීවිතේ) | Kesara Udunuwara | Hiru Star Season 05Kesara Udunuwara
▶Reality ShowRidawana Jeewithe (රිදවනා ජීවිතේ) | Kesara Udunuwara | Hiru Star Season 05Kesara Udunuwara
Live Performances · 1
Cover Versions · 12
▶CoverRidawana Jeewithe - Shehan Mihiranga 'රිදවනා ජීවිතේ'Leven Beats
▶CoverJeewithe Ma Ridawana | ජීවිතේ මා රිදවනා | රුවැති සිතැත්ති | Ruwathi SithaththiSri Lanka Rupavahini
▶CoverRidawana jeewithe Shihan Mihiranga ft Thilina R www hirufm lkHiru FM
▶CoverRidawana jeewithe Shihan Mihiranga ft Thilina R | Short cover by Saveen WickramasingheSaveen Wickramasinghe
▶CoverRidawana Jeewithe | Shihan Mihiranga With All RightT&G Music
▶CoverRidawana Jeewithe - Shihan Mihiranga in AdelaideCeylon Roo 🇦🇺
▶CoverRidawana jeewithe Shihan Mihirangashihan livetv
▶CoverRidawana Jeevithe - Malan Jerom රිදවනා ජීවිතේ - රොක් ස්ටාර් මාලන් ජෙරම් ෆීඞ් බෑක් සමගින්Tharanga Video Team
▶Coverරිදවනා ජීවිතේ... ridawana jeewithe shihan mihirangaSL Mastery
▶CoverRidawana Jeewithe | රිදවනා ජීවිතේ | Lashean Kaushika | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRidawana jeewithey Shihan Mihiranga රිදවනා ජිවිතේ ශිහාන් මිහිරංගMiss Khalida
▶Coverරිදවනා ජීවිතේ ( Ridawana jeewithe | Shihan Mihiranga ) Malindu GajaweeraMalindu Gajaweera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawana Jeewithe LyricsRidawana Jeewithe Lyrics Englishරිදවනා ජීවිතේරිදවනා ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
