Daiwaya Ape Iranama Wela Lyrics
“Daivaya ape iranama vela” (දෛවය අපේ ඉරණම වෙලා): Daiwaya Ape Iranama Wela (දෛවය අපේ ඉරණම වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෛවය අපේ ඉරණම වෙලා ගී පද, and many know it simply as Daivaya ape.
| SONG | Daiwaya Ape Iranama Wela |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Daiwaya Ape Iranama Wela Lyrics Singlish
Daivaya ape iranama vela...
Apa ven kala... oba dun sene ma laga thibe
As deka vela...
Mata oba taram venekeku nathi
Adare kale... sada...
Mage jivithe pura...
Daivaya ape iranama vela...
Apa ven kala...
Dena denath vidavana taram
Duka matama dunna...
Thawa thawath duka thiya oya
Noena bava kiwa...
Nikmune oba kohe...
Avasanayak nothiya...
Mage adare thawath...
Obatama tama...
Daivaya ape iranama vela...
Apa ven kala...
Dura athath ven vela oya...
Laga wage denuna...thatha
Hatha hadan innata thawa bae...
Obe aduwa denuna...
Nikmune oba kohe...
Avasanayak nothiya...
Mage adare thawath...
Obatama tama...
Daivaya ape iranama vela...
Apa ven kala...දෛවය අපේ ඉරණම වෙලා ගී පද
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ.... සදා...
මගේ ජිවිතේ පුරා....
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කලා....
දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා...
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා...
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....
දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...
දුර ඇතත් වෙන් වෙලා ඔයා...
ලග වගේ දැනුනා...තත
හත හදන් ඉන්නට තව බෑ...
ඔබෙ අඩුව දැනුනා....
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....
දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...Performances of Daiwaya Ape Iranama Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Daiwaya Ape Iranama Wela” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daiwaya Ape Iranama Wela LyricsDaiwaya Ape Iranama Wela Lyrics Englishදෛවය අපේ ඉරණම වෙලාදෛවය අපේ ඉරණම වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics

