Paara Hitha Paara Lyrics by Poorna Sachintha
Paara Hitha Paara (පාරා හිත පාරා) is a Sinhala song sung by Poorna Sachintha. The lyrics were written by Kushan Maneendra, and the music is composed by Keshan Perera. This page presents the Paara Hitha Paara lyrics in Sinhala script (පාරා හිත පාරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paara Hitha Paara |
|---|---|
| SINGER | Poorna Sachintha |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 21 |
| UPDATED |
Paara Hitha Paara Lyrics
Mawe kandulu matha obe chaya
Hidimi nethu nopiyaa
Mage watetama gini jaalaa
Thaniwa windawami maa
Ho... sihine pura obe sakman kalaa
Watenaa kandulu thaw ikman kalaa
Mage hitata hirihara kalaa
Paaraa hita paaraa obe swargayama nirayak kalaa
Obe waradi kiyaa maa dannaa nisaa
Nawathanna waeyam kalaa
Daalaa haera daalaa hada mandhiraya atha haera damaa
Obe nikami giyaa maa thaniwee giyaa
Mawu heena bodhawee giyaa
Obe haerunu wita aaye aramunu nathi
Paethuman ayaale gihilla daen
Maaruthaye madi wechcha naukaawa se
Yana athata paawi giyaa daen
Paputhure obe nathi nisaa
Ganadure maa innawaa
Obe ganema sihi weddi mage husma nawathee giyaa
Paaraa hita paaraa....
Maagen duras weema obe sathuta nam
Sadahatama samu deela yannam
Dura aetha aakaase tharuwak welaa
Haemadaama obe langa raendenam
Obe muwe sinahaa nathi
Mohotha maa ada niyageki
Obe ganema sihi weddi mage husma nawathee giyaa
Paaraa hita paaraa....පාරා හිත පාරා ගී පද
මැවේ කඳුලු මත ඔබෙ චායා
හිඳිමි නෙතු නොපියා
මගේ වටේටම ගිනි ජාලා
තනිව විඳවමි මා
හෝ... සිහිනේ පුරා ඔබ සක්මන් කළා
වැටෙනා කඳුලු තව ඉක්මන් කළා
මගේ හිතට හිරිහැර කළා
පාරා හිත පාරා ඔබ ස්වර්ගයම නිරයක් කළා
ඔබ වැරදී කියා මා දන්නා නිසා
නවතන්න වෑයම් කළා
දාලා හැර දාලා හද මන්දිරය අත හැර දමා
ඔබ නික්මී ගියා මා තනිවී ගියා
මැවු හීන බොඳවී ගියා
ඔබ හැරුණු විට ආයේ අරමුණු නැති
පැතුමන් අයාලේ ගිහින් දැන්
මාරුතයේ මැදි වෙච්ච නෞකාව සේ
යන අතට පාවී ගියා දෙන්
පපුතුරේ ඔබ නැති නිසා
ගනදුරේ මා ඉන්නවා
ඔබ ගැනම සිහි වෙද්දි මගෙ හුස්ම නැවතී ගියා
පාරා හිත පාරා....
මාගෙන් දුරස් වීම ඔබෙ සතුට නම්
සදහටම සමු දීලා යන්නම්
දුර ඈත ආකාසේ තරුවක් වෙලා
හැමදාම ඔබෙ ලඟ රැඳෙන්නම්
ඔබෙ මුවේ සිනහා නැති
මොහොත මා අද නියගෙකි
ඔබ ගැනම සිහි වෙද්දි මගෙ හුස්ම නැවතී ගියා
පාරා හිත පාරා.... Performances of Paara Hitha Paara
Cover versions, live performances, and reality-show contestant performances of “Paara Hitha Paara” on YouTube.
Cover Versions · 8
▶Coverපාරා හිත පාර 2019 New song (para hitha para - Poorna sachintha)DG Kalhara
▶Cover⃟para hitha para - පාරා හිත පාරා [Poorna sachintha]@slyakamod ۞͢͠ ـٖٖ𓄂SL YAKA MOD ⎈
▶CoverPaara Hitha Paara chipmunks version (alvin voice) - Poorna SachinthaDJ MELAN
▶CoverPaara hitha paara =poorna sachintha new song 2019DJP music
▶Coverපාරා හිත පාරා...para hitha paraaJV SONGS
▶Coverපාරා හිත පාර 2019 New song (para hitha para - Poorna sachintha)_HDHit. Miucik
▶Coverපාරා හිත පාරා - Poorna SachinthaRelease Tv
▶Cover(NEW VIDEO)Paara Hitha Paara Poorna Sachintha 2019Priyankara Lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paara Hitha Paara LyricsPaara Hitha Paara Lyrics Englishපාරා හිත පාරාපාරා හිත පාරා ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsKeshan Perera ComposerKushan Maneendra Lyricist