Heenenwath Lyrics
“Udaa wu e sundara udawe genaawe aa metharam aadare” (උදා වූ ඒ සුන්දර උදාවේ ගෙනාවේ ඈ මෙතරම් ආදරේ): Heenenwath (හීනෙන්වත්) lyrics, a Sinhala love song sung by Poorna Sachintha, with words by Nilar N Cassim and music by Chamila Warana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීනෙන්වත් ගී පද.
| SONG | Heenenwath |
|---|---|
| SINGER | Poorna Sachintha |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Chamila Warana |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Heenenwath Lyrics Singlish
(Heenenwath nosithu lesin jeewithayama aluthin aran......//)
Udaa wu e sundara udawe genaawe aa metharam aadare
Heenenwath nosithu lesin jeewithayama aluthin aran......
Mal yaaya manmath hithin pubudaa wee mal pem hangum
Vihangunge gee sarin thurupath lelede seeruwen
Thanapath langa athi thun pawaa ipileyi ithiri santhose
Hamuwoo daa aa horen aes aggissen ki katha
Saththai mata nam theruna e thamai aadare........
Heenenwath.......
Man unne unmaaden aa nisaa me tharam
Thissema pemwath sithin melesinma innam ithin
Mage heene guli weminn nala rel rahasin ki lesin
Hanguman aherila nisaa ipileyi ithiri santhose
Hamuwoo daa aa horen aes aggissen ki katha
Saththai mata nam theruna e thamai aadare........
Heenenwath.......හීනෙන්වත් ගී පද
(හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්......//)
උදා වූ ඒ සුන්දර උදාවේ ගෙනාවේ ඈ මෙතරම් ආදරේ
හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්......
මල් යාය මන්මත් හිතින් පුබුදා වී මල් පෙම් හැඟුම්
විහඟුන්ගේ ගී සරින් තුරුපත් ලෙලෙදේ සීරුවෙන්
තණපත් ළඟ ඇති තුන් පවා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ
හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා
සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........
හීනෙන්වත්.......
මං උන්නේ උන්මාදෙන් ඈ නිසා මේ තරම්
තිස්සෙම පෙම්වත් සිතින් මෙලෙසින්ම ඉන්නම් ඉතින්
මගේ හීනේ ගුලි වෙමින් නල රැල් රහසින් කී ලෙසින්
හැඟුමන් ඇහැරීලා නිසා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ
හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා
සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........
හීනෙන්වත්.......
Performances of Heenenwath
Cover versions, live performances, and reality-show contestant performances of “Heenenwath” on YouTube.
Cover Versions · 12
▶Coverහිනෙන් වත් එන්න ආයෙත් සොයාHela TV Tv
▶CoverHeenenwath Duras Unoth ( හීනෙන්වත් දුරස් උනොත් ) - Ishara Akalanka Cover Songs | Sinhala Cover SongsCHABIYA MUSIC
▶Coverහීනෙන්වත් එන්න ආයෙත් සොයාAsela Kumara RmR
▶CoverHeenenwath - The Making Of Sound Track - Poorna SachinthaMusic.lk
▶CoverHeenenwath nosithu lesin (හීනෙන්වත් නොසිතු ලෙසින්) - Poorna SachinthaUmesh Viranga
▶CoverHeenenvath Avidin Geethayak Lesin(හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්) - Indika PrasadLakmal Jayasinghe
▶Coverහීනෙන්වත් එන්න Heenenwath EnnaThilina Blyz
▶Coverහීනෙන්වත් ඇවිදින් heartMy heart
▶CoverHeenenwath nosithu lesin (හීනෙන්වත් නොසිතු ලෙසින්) - Poorna SachinthaAayu Creations
▶Coverහීනෙන්වත් එන්න ආයෙත් සොයා / පිපෙන කුසුම් / හිමාශා සත්සරණිPipena Kusum
▶Coverහීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්.. ( Indika Prasad )Abeetha As Asahara
▶Coverසිහිනෙන්වත් ඇවිදින් | චන්දන සමරනායක | Sihinenwath Awidin | Chandana SamaranayakeBlack Hole Home studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenenwath LyricsHeenenwath Lyrics Englishහීනෙන්වත්හීනෙන්වත් ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsChamila Warana ComposerNilar N Cassim Lyricist