Numba Pena Lyrics
“Dawatana athwel giya dine mawenawa” (දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා), Numba Pena (නුඹ පේනා) lyrics: a Sinhala duet sung by Kalpana Kavindi and Poorna Sachintha, with words by Tharinda Kasun and music by Hasith Saranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Dawatana athwel, and in Sinhala it is නුඹ පේනා ගී පද.
| SONG | Numba Pena |
|---|---|
| SINGER | Kalpana Kavindi, Poorna Sachintha |
| LYRICIST | Tharinda Kasun |
| COMPOSER | Hasith Saranga |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Numba Pena Lyrics Singlish
Dawatana athwel giya dine mawenawa
Mama thama saththai oya sene vindinawa
(Numba pena sihine suwa gena...//)
Hitha naene mechchal oya sene soyanawa
Mata wawa gannath bari thane haddenawa
(Numba nena sihine duka pena...//)
Pintharu muhune kalma - santhana niwana balma
Koi katado lang wune
Sansare thiyena kalma - ralu daethe guliwi inna
Mang katado pe wune
Noma randi daesa mane oya sene vindinawa
Dura randi aetha mane oya sene soyanawa
Numba pena sihine suwa gena
Numba nena sihine duka pena
Haduwata naewith inna - uhulana me hith ginna
Hanganna ba adare
Hithunama ayeth enna - hemadata noonath enna
Hangannepa adare
Noma randi daesa mane oya sene vindinawa
Dura randi aetha mane oya sene soyanawa
Numba pena sihine suwa gena
Numba nena sihine duka penaනුඹ පේනා ගී පද
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා
මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා
(නුඹ පේනා සිහිනේ සුව ගේනා...//)
හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා
මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා
(නුඹ නේනා සිහිනේ දුක පේනා...//)
පින්තාරු මුහුනේ කැල්ම - සන්තාන නිවනා බැල්ම
කොයි කාටදෝ ළං වුනේ
සංසාරෙ තියෙනා කල්ම - රළු දෑතෙ ගුලිවී ඉන්න
මං කාටදෝ පේ වුනේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනා
හැදුවාට නෑවිත් ඉන්න - උහුලාන මේ හිත් ගින්න
හංගන්න බෑ ආදරේ
හිතුනාම ආයෙත් එන්න - හැමදාට නූනත් එන්න
හංගන්නෙපා ආදරේ
නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා
දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා
නුඹ පේනා සිහිනේ සුව ගේනා
නුඹ නේනා සිහිනේ දුක පේනාPerformances of Numba Pena
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Pena” on YouTube.
Cover Versions · 8
▶CoverNumba Pena - Poorna Sachintha & Kalpana Kavindi | FM Derana Seya Theme SongeTunes
▶CoverNumba PenaPoorna Sachintha - Topic
▶CoverNumba Pena(නුඹ පේනා)- FM Derana Seya Theme Song
Poorna Sachintha / Kalpana KavindiJani Jay
▶CoverNunba Pena Sihine Suwa Genaa (නුඹ පේනා සිහිනේ සුව ගේනා) Poorna Sachintha & Kalpana Kavindiܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverNuba pena sihine song | නුඹ පේනා සිහිනේchannel one
▶CoverNuba pena sihine song | නුඹ පේනා සිහිනේMy Story
▶Coverනුඹ පේනා සිහිනේ_ Poorna sachintha_& Kalpana kavindiS & R Video
▶CoverNubha pena(නුඹ පේනා)She with me
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Pena LyricsNumba Pena Lyrics Englishනුඹ පේනානුඹ පේනා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsHasith Saranga ComposerTharinda Kasun Lyricist