Ada Nam Ma Hada Lyrics
“Ada nam ma hada iwasum nae” (අද නම් මා හද ඉවසුම් නෑ): Ada Nam Ma Hada (අද නම් මා හද) lyrics, a Sinhala love song sung by Kalpana Kavindi and Raween Kanishka, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is අද නම් මා හද ගී පද.
| SONG | Ada Nam Ma Hada |
|---|---|
| SINGER | Kalpana Kavindi, Raween Kanishka |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 81 |
| UPDATED |
Ada Nam Ma Hada Lyrics Singlish
Ada nam ma hada iwasum nae
Soyure pema daenuna
Haenguman paayanavado mangala mudu palanda
Eka le paehayai sirure pura
Soyure numba mage panai sada
Satutin inu maena diviya puravata
Nidukin matu saemada
Ayadeem samava ma saemada siduve athoth varadak
Obage laginma ma matu raende
Nobinde uthum haenguman
Peruman puraana avado
Ma soyuru, me sonduru
Me lesina api apema vi sasare baendi
Sasare purama ma patana soyure obai sonduru
Obage dayava premaya raendi matakai sene pirinu
Peruman puraana avado
Ma soyuru, me sonduru
Me lesina api apema vi sasare baendi
(Satutin inu maena diviya puravata
Nidukin matu saemada) ...//අද නම් මා හද ගී පද
අද නම් මා හද ඉවසුම් නෑ
සොයුරේ පෙම දැනුණා
හැඟුමන් පායනවාදෝ මංගල මුදු පළඳා
එක ලේ පැහැයයි සිරුරේ පුරා
සොයුරේ නුඹ මගේ පනයි සදා
සතුටින් ඉනු මැන දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
අයදීම් සමාව මා සැමදා සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා මතු රැඳේ
නොබිඳේ උතුම් හැඟුමන්
පෙරුමන් පුරාණ ආවාදෝ
මා සොයුරු, මේ සොඳුරු
මේ ලෙසිනා අපි අපේම වී සසරේ බැඳී
සසරේ පුරාම මා පතනා සොයුරේ ඔබයි සොඳුරු
ඔබගේ දයාව ප්‍රේමය රැඳී මතකයි සෙනේ පිරිනු
පෙරුමන් පුරාණ ආවාදෝ
මා සොයුරු, මේ සොඳුරු
මේ ලෙසිනා අපි අපේම වී සසරේ බැඳී
(සතුටින් ඉනු මැන දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා) ...//Performances of Ada Nam Ma Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Nam Ma Hada” on YouTube.
Cover Versions · 12
▶CoverAda Nam Ma Hada (අද නම් මා හද) - Deweni Inima & Sangeethe Teledrama Crossover SongeTunes
▶CoverAda Nam Ma HadaRaween Kanishka - Topic
▶Coverඅද නම් මා හද ඉවසුම් නෑ Surprise dance by Vinu SiriwardanaVinu Siriwardana
▶Cover8D Ada Nam Ma Hada - Deweni Inima | Sangeethe8D Sri Lanka
▶Coverඅද නම් මා හද ....
Ada Nam Ma Hada. SongsDeep Music
▶CoverAda Nam Ma Hada - Deweni Inima | Sangeethe Teledrama Crossover cover songKisal Randula
▶CoverAda Nam Ma Hada | අද නම් මා හද | Raween Kanishka & Kalpana Kavindi | Dewemi InimaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverAda Nam Ma Hada - Deweni Inima | Sangeethe Teledrama Crossover SongMiyesi TV
▶CoverAda Nam Ma HadaRaween Kanishka - Topic
▶CoverAda Nam Ma Hada Remix Bimalsha kavishan & Kalpana Kavindi(Voice) RemakeBimalsha Kavishan Music ( B I M A A )
▶Coverඅද නම් මා හද | Ada Nam Ma Hada - (Deweni Inima) 8D Music Track8D Music Studio
▶CoverAda Nam Ma Hada by Raween Kanishka & KalpanaMUSIC UNLIMITED
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Nam Ma Hada LyricsAda Nam Ma Hada Lyrics Englishඅද නම් මා හදඅද නම් මා හද ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist