Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kalpana Kavindi
  3. Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics

Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics by Kalpana KavindiKeshan Sashindra

Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) (හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා)) is a Sinhala song sung by Kalpana Kavindi and Keshan Sashindra. The lyrics were written by Saman Edirimuni, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) lyrics in Sinhala script (හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) including singer, lyricist, composer, and view count
SONGHamadama Oya Dasa (Numba Gana Hitha Hitha)
SINGERKalpana Kavindi, Keshan Sashindra
LYRICISTSaman Edirimuni
COMPOSERNimesh Kulasinghe
VIEWS148
UPDATEDMay 2026

Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics

Hemadama oya desa hamu nowana wita 
Nosansun hita tama waru nae mata 
(Numba gena hita hita miya yanawa haera 
Sonduru minisek wenna hitak nae mata)...//

Tharu desa mage neda atharaman wuna 
Hoya hoya mage desa wehesa wenawada 
(Man ekka yan kiwwa gamana enawada 
Sonduru mawatha langata awith innada)...//

Ayale giya hitata nethak tharu lakuna wi 
Hitak thawara pemaka obath nihandawa hidi 
Matath nokiya ohoma ithin dagakara wi 
Hithe nawathina turuma adare nodanuni 

Numba gena hita hita miya yanawa haera 
Sonduru minisek wenna hitak nae mata 
Man ekka yan kiwwa gamana enawada 
Sonduru mawatha langata awith innada 

Aware hama yana seda sulan wedi wedi 
Raka gatthe numba thamai pela yannata nodi 
Malak wi gasak yata suwada di weti weti 
Oya hinahi inna hada kandulak nowi 

(Numba gena hita hita miya yanawa haera 
Sonduru minisek wenna hitak nae mata 
Man ekka yan kiwwa gamana enawada 
Sonduru mawatha langata awith innada)...//

හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගී පද

හැමදාම ඔය දෑස හමු නොවන විට 
නොසන්සුන් හිත තාම වාරු නෑ මට 
(නුඹ ගැන හිත හිතා මිය යනවා හැර 
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට)...//

තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද 
(මං එක්ක යං කිව්ව ගමන එනවද 
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද)...//

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී 
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිඳී   
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී 

නුඹ ගැන හිත හිතා මිය යනවා හැර 
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද 
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද

අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදී    
මලක් වී ගසක් යට සුවඳ දී වැටී වැටී 
ඔයා හිනැහී ඉන්න හඬා කඳුලක් නොවී 

(නුඹ ගැන හිත හිතා මිය යනවා හැර 
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද 
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද)...//

Related Songs and Tags

Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) LyricsHamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics Englishහැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා)හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsNimesh Kulasinghe ComposerSaman Edirimuni Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha)" by Kalpana Kavindi

Song Video

More from Kalpana Kavindi

  • Ada Nam Ma Hada Lyrics75
  • Athul Weema Thahanam Lyrics11
  • Eka Dawasaka Api Lyrics72
  • Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song) Lyrics125
  • Maga Nodana (Ingi Bingi Sena) Lyrics26
  • Mathaka Dinapotha Lyrics83
  • Nidi Nena Heena Gena Lyrics55
  • Nil Nilupul Dasin (Sudu Anguru Theme Song) Lyrics11
  • Numba Pena Lyrics9
  • Robarosiyan Lyrics54
  • View All Songs11

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    146
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    119
  • Mandaram Handawe LyricsNimesh Chamika
    112
  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wisuwen Ra Sayane (Wessanthara) LyricsStage Drama Songs
    64
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    49
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    45
  • Bambara Nade LyricsBachi Susan
    45
  • Chuttak Chuttak LyricsYohani
    37