Eka Dawasaka Api Lyrics
“Ekadawasaka api nupurudu suwandak hita hemihita banduna” (එකදවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුනා), Eka Dawasaka Api (එක දවසක අපි) lyrics: a Sinhala love song sung by Kalpana Kavindi and Sandeep Jayalath, with words by Danushka Lakmal and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ekadawasaka api, and in Sinhala it is එක දවසක අපි ගී පද.
| SONG | Eka Dawasaka Api |
|---|---|
| SINGER | Kalpana Kavindi, Sandeep Jayalath |
| LYRICIST | Danushka Lakmal |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 93 |
| UPDATED |
Eka Dawasaka Api Lyrics Singlish
Ekadawasaka api nupurudu suwandak hita hemihita banduna
Api hamuwunu hinahunu mathakaya sasara purudu hanguna
Janmen janme obata hada piduwa me bhawayedi
Hamuwana pathuman sihinekai situna.....
Thunsathaka seethale guli wunu pem kawak thiyenawa kiyananna
Diwuranna adare namen ma harada noyanna bawa
Obe suwada danuna hada mage niwuna.....
Janmen janme obata hada piduwa me bhawayedi
Hamuwana pathuman sihinekai situna.....
Me lowama sehasiwu ada sanda ma haden wen wi noyanna
Adare sadatha pathuman mathu bhaweth hade randenna
Obe suwada danuna hada mage niwuna.....
Janmen janme obata hada piduwa me bhawayedi
Hamuwana pathuman sihinekai situna.....එක දවසක අපි ගී පද
එකදවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුනා
අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැඟුනා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....
තුන්සතක සීතලේ ගුලි වුණු පෙම් කවක් තියෙනවා කියන්න
දිවුරන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව
ඔබේ සුවඳ දැනුනා හද මගේ නිවුණා.....
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....
මේ ලොවම සැහැසිවූ අඩ සඳ මා හදෙන් වෙන් වී නොයන්න
ආදරේ සදාත පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුනා හද මගේ නිවුණා.....
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයේදි
හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා.....
Performances of Eka Dawasaka Api
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Dawasaka Api” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶CoverEka Dawasaka Api - Sandeep Jayalath & Kalpana KavindiMusic.lk
▶CoverEka Dawasaka Api - Kalpana Kavindi & Sandeep Jayalath#Multiverse - LK
▶CoverEka Dawasaka Api | එක දවසක අපි at Ridee ReyakDhanushka Lakmal
▶CoverEka dawasaka api | එක දවසක අපි | Dialog Ridee Reyak launch EventDhanushka Lakmal
▶CoverEka Dawasaka Api (එක දවසක අපි) | Rashli Video | Radeesh & Lihini | Rashli ForeverRashli Forever
▶CoverEka Dawasaka Api (එක දවසක අපි) | Sandeep Jayalath & Kalpana Kavindi | Music VideoDamith Ruwanthi Vlogs
▶CoverEka Dawasaka Api - එක දවසක අපි Sandeep Jayalath & Kalpana KavindiDialog Music
▶CoverEka dawasaka api - එක දවසක අපි | sandeepa jayalath & kalpana kavindiEverzone
▶CoverEka Dawasaka Api (එක දවසක අපි) - Sandeep Jayalath & Kalpana Kavindi | Animated Short FilmGlow Up Diary
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Dawasaka Api LyricsEka Dawasaka Api Lyrics Englishඑක දවසක අපිඑක දවසක අපි ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsNimesh Kulasinghe ComposerDanushka Lakmal Lyricist

