Nidi Nena Heena Gena Lyrics
“Nidi nena heena gena mata ona desa pena” (නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා): Nidi Nena Heena Gena (නිදි නේනා හීන ගේනා) lyrics, a Sinhala love song sung by Kalpana Kavindi, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිදි නේනා හීන ගේනා ගී පද.
| SONG | Nidi Nena Heena Gena |
|---|---|
| SINGER | Kalpana Kavindi |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 70 |
| UPDATED |
Nidi Nena Heena Gena Lyrics Singlish
Nidi nena heena gena mata ona desa pena
Sanda paaya paaya rae sitha aeharalaa
Kawuruth danne nae maa aasha
Maa hada haenguman varshaave naehaweelaa....
Mage sonduru haenguma sangavaa sangavaa sihina mawanawaa
Oba genema nithara sithalaa sithalaa denetha themenawaa
Mage ekama paethuma paaraa paaraa rahasema iki bindunaa
Dawasak daa paavee enawada maa soyaalaa hitha hadalaa
Sanda paaya paaya rae sitha aeharalaa
Kawuruth danne nae maa aasha
Maa hada haenguman varshaave naehaweelaa....
Nethu kandulu athara randavaa randavaa dawasa gewenawaa
Oba ahimi veiyda sithalaa sithalaa sithama ridenawaa
Dura balana balana vaarae paasaa samanaala sitha saelunaa
Dawasak daa paavee enawada maa soyaalaa hitha hadalaa
Sanda paaya paaya rae sitha aeharalaa
Kawuruth danne nae maa aasha
Maa hada haenguman varshaave naehaweelaa....
Nidi nena heena gena.....නිදි නේනා හීන ගේනා ගී පද
නිදි නේනා හීන ගේනා මට ඕනා දෑස පේනා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා....
මගෙ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිඳුනා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා....
නෙතු කඳුලු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා
දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා
සඳ පායා පායා රෑ සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැඟුමන් වර්ශාවේ නැහැවීලා....
නිදි නේනා හීන ගේනා.....
Performances of Nidi Nena Heena Gena
Cover versions, live performances, and reality-show contestant performances of “Nidi Nena Heena Gena” on YouTube.
Cover Versions · 12
▶CoverNidi Nena (නිදි නේනා) | Kalpana Kavindi | Deweni Inima Teledrama Song | eTuneseTunes
▶CoverNidi Nena (නිදි නේනා හීන ගේනා) || Dewani Inima Teledrama Song Piano CoverSachitha Rathnayake
▶CoverNidi Nena, Kalpana Kavindi, නිදි නේනාNadee Nisansala
▶CoverNidi Nena (Deweni Inima Teledrama Song) - Covered By Kavidu Dilshan JayakodyKD Sindu
▶Coverනිදි නේනා - Nidi Nena – Kalpana Kavindi (Deweni Inima Teledrama Theme Song)LOVE SONG
▶CoverNidi Nena | Deweni Inima Telidrama Them Song | නිදි නේනා හින | Mr Dee J Dasun ReMixMr. Dee J DasuN SL
▶CoverNidi nena heena gena (නිදි නේනා හීන ගේනා) Cover versionDilakshi Nawanjana
▶CoverNidi Nena Heena Gena (නිදි නේනා හීන ගෙනා)Shanudrie Priyasad Fan
▶Cover8D Nidi nena Dewani inima - Kalpana Kavindi8D Sri Lanka
▶CoverNidi Nena - නිදි නේනා හීන ගේනා - (Deweni Inima Theme Song)- Kalpana Kavindisri beauty
▶CoverJuke Box | Nidi Nena | නිදි නේනා | Deweni Inima Teledrama Songjuke box
▶CoverNidi Nena | නිදි නේනා | Kalpana Kavindi | Deweni Inima Song | Sinhala SongSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidi Nena Heena Gena LyricsNidi Nena Heena Gena Lyrics Englishනිදි නේනා හීන ගේනානිදි නේනා හීන ගේනා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist