Robarosiyan Lyrics by Kalpana KavindiTharindu Damsara
Robarosiyan (රොබරෝසියන්) is a Sinhala song sung by Kalpana Kavindi and Tharindu Damsara. The lyrics were written by Deepathy Jayasuriya, and the music is composed by Tharindu Damsara. This page presents the Robarosiyan lyrics in Sinhala script (රොබරෝසියන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Robarosiyan |
|---|---|
| SINGER | Kalpana Kavindi, Tharindu Damsara |
| LYRICIST | Deepathy Jayasuriya |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 47 |
| UPDATED |
Robarosiyan Lyrics
Numbe lengathukamata
Hitin ma pem kala tharam
Nokiwuwata mama kiyayi numba hata
Wewa rawume robarosiyan
Gihin ahapang ahasin senkada
Premaye parimawa dan
Helana wehikata ganinuw hakinam
Adareyi epamanaki man
Rata taniyama ninda nathuwama
Inna mata hithena tharam
Yanna unahama inne kohomada
Numbata wediyen haduwa man
Anduru lagena wahinako wehi
Hith imata paluwa aran
Regena unuhuma waren hanikata
Udurawana mona durada ban
Nuwara ahasata nadaa innata
Kiyan mal peti pipenakan
Pipunu robarosiyan mal yata
Nuba nathath heta yanawa man
Wasagena nethu hemin gilihunu
Husma aga mathakaya thiyan
Palu susumaka suwada adathath
Hoyanawa saththakai manරොබරෝසියන් ගී පද
නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කල තරම්
නොකිව්වට මම කියයි නුඹ හට
වැව රවුමෙ රොබරෝසියන්
ගිහින් අහපං අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං
රෑට තනියම නින්ද නැතුවම
ඉන්න මට හිතෙනා තරම්
යන්න උනහම ඉන්නෙ කොහොමද
නුඹට වැඩියෙන් හැඩුව මං
අඳුරු ලාගෙන වහිනකොට වැහි
හිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං
නුවර අහසට නාඩා ඉන්නට
කියන් මල් පෙති පිපෙනකන්
පිපුනු රොබරෝසියන් මල් යට
නුඹ නැතත් හෙට යනවා මං
වසාගෙන නෙතු හෙමින් ගිලිහුනු
හුස්ම අග මතකය තියන්
පාලු සුසුමක සුවඳ අදටත්
හොයනවා සත්තකයි මං
Performances of Robarosiyan
Cover versions, live performances, and reality-show contestant performances of “Robarosiyan” on YouTube.
Cover Versions · 12
▶CoverRobarosiyan (රොබරෝසියන්) | Kalpana Kavindi ft Tharindu DamsaraBubbly 3
▶Coverරොබරෝසියන් | Robarosiyan | Tharindu Damsara | Cinematic VideoMarchMonsun
▶CoverRobarosiyan (රොබරෝසියන්) - Kandy POVPOVLife
▶CoverRobarosiyan (රොබරෝසියන්) Cinematic Video | Tharindu Damsara feat. Kalpana Kavindi | Yaman LKYaman LK
▶CoverRobarosiyan (රොබරෝසියන්) - Pasindu K Rathnayake(cover) | Kalpana Kavindi ft Tharindu DamsaraPasindu Rathnayake
▶CoverRobarosiyan Cover by Jayod NawarathneJayod Nawarathne
▶CoverRobarosiyan | රොබරෝසියන් - Cover by Sapthaka GodageSapthaka Godage
▶CoverRobarosiyan (රොබරෝසියන්) - Senori RupasingheSenori Rupasinghe
▶Coverරොබරෝසියන් | Robarosiyan | Kalpana Kavindi ft Tharindu Damsara |Cover VideoRasika Sandaruwan
▶CoverRobarosiyan - Dinuka ft Prabhath | රොබරෝසියන්Voices
▶CoverRobarosiyan (රොබරෝසියන්) | Cover Version | Cover By Punsara HewagePunsara Hewage
▶Coverරොබරෝසියන් | Robarosiyan Song Cover VirsionVikum Kavinda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Robarosiyan LyricsRobarosiyan Lyrics Englishරොබරෝසියන්රොබරෝසියන් ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsTharindu Damsara ComposerDeepathy Jayasuriya Lyricist