Mathaka Dinapotha Lyrics by Kalpana Kavindi
Mathaka Dinapotha (මතක දිනපොත) is a Sinhala song sung by Kalpana Kavindi. The lyrics were written and the music composed by Tharindu Damsara. This page presents the Mathaka Dinapotha lyrics in Sinhala script (මතක දිනපොත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Dinapotha |
|---|---|
| SINGER | Kalpana Kavindi |
| LYRICIST | Tharindu Damsara |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 78 |
| UPDATED |
Mathaka Dinapotha Lyrics
Mathaka dinapotha ekineka perala
Balana ra mata nam nidi nathuwa
Thurulehi dawatemin
Oya hati manamalakam
Sihivana vitadi dan
Iwasum na matath
Dawasaka oya aes mage vena hindaa
Numbe namata mama gethu heena gethtam
Paata paata gaa andapu sittam
Pinna vetena ra seetha aetnam
Sathapavanna numbe papuwe unusum
Kumaraaneni urathalayahi imi
Kawadak hari hawasaka yali
Dilena oya aes mage vena hindaa
Mage hitata numba dunnu mandahaasakam
Daesa hita asse natapu naadagam
Mawa awuluwana hiya numba nam
Sathapavanna numbe papuwe unusum
Kumaraaneni urathalayahi imi
Kawadak hari hawasaka yali
Dilena oya aes mage vena hindaa
Mathaka dinapotha ekineka...මතක දිනපොත ගී පද
මතක දිනපොත එකිනෙක පෙරලා
බලන රෑ මට නම් නිදි නැතුවා
තුරුලෙහි දැවටෙමින්
ඔය හැටි මනමාලකම්
සිහිවන විටදි දැන්
ඉවසුම් නෑ මටත්
දවසක ඔය ඇස් මගෙ වෙන හින්දා
නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්
පාට පාට ගා ඇඳපු සිත්තම්
පින්න වැටෙන රෑ සීත ඇත්නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී උරතලයෙහි ඉමී
කවදාක හරි හවසක යලි
දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා
මගෙ හිතට නුඹ දුන්නු මන්දහාසකම්
දෑස හිත අස්සෙ නටපු නාඩගම්
මාව අවුලුවන හීය නුඹම නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණෙනී උරතලයෙහි ඉමී
කවදාක හරි හවසක යලි
දිලෙන ඔය ඇස් මගෙ වෙන හින්දා
මතක දිනපොත එකිනෙක......Performances of Mathaka Dinapotha
Cover versions, live performances, and reality-show contestant performances of “Mathaka Dinapotha” on YouTube.
Cover Versions · 12
▶CoverMathaka Dinapotha ( මතක දිනපොත ) - Reeni De Silva [ Cover Version ]Tharindu Damsara
▶CoverMathaka Dinapotha Ekineka Perala - Kalpana Kavindi (මතක දිනපොත එකිනෙක පෙරලා) Music Video - KASPERKASPER SHINE
▶CoverMathaka Dina Potha ( මතක දිනපොත ) - Serena Croos [ Cover Version ]Serena croos
▶CoverANULI | මතක දිනපොත | MATHAKA DINAPOTHA | KALPANA KAVINDIANULI WORLD FOREVER
▶CoverMathaka Dinapotha (kumaranane)TEACH WITH DILRU
▶CoverMathaka dinapotha - kumaraneni song | kalpana kavindi | moon lovers | korean mix sinhala songnow start
▶CoverMathaka Dinapotha (මතක දිනපොත) - @TharinduDamsara and @kalpanakavindiofficial Cover by Uthpala KaushalyaUthpala Kaushalya
▶Coverමතක දිනපොත පෙරලා.......ජෝන් සීයා
▶CoverMathaka dinapotha ekineka perala/ මතක දිනපොත/Suminda and Anjalee Wedding/ Romantic Wedding VideoSuminda Padmalal
▶Cover"Mathaka Dinapotha"// Original Artist - Kalpana Kavindi // Cover by - Chamathka Indiketiya //Bhagya Hewage
▶CoverMathaka dinapotha (මතක දිනපොත) | cover | Reeni De SilvaMC comfort
▶CoverMathaka Dinapotha - Cover By Hasandi KulatungaHasandi Kulatunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathaka Dinapotha LyricsMathaka Dinapotha Lyrics Englishමතක දිනපොතමතක දිනපොත ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsTharindu Damsara ComposerTharindu Damsara Lyricist