Athul Weema Thahanam Lyrics
“Athulweema thahanam” (ඇතුල්වීම තහනම්): Athul Weema Thahanam (ඇතුල් වීම තහනම්) lyrics, a Sinhala love song sung by Kalpana Kavindi and Thanaka Tharaki, with words and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇතුල් වීම තහනම් ගී පද, and many know it simply as Athulweema thahanam.
| SONG | Athul Weema Thahanam |
|---|---|
| SINGER | Kalpana Kavindi, Thanaka Tharaki |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Athul Weema Thahanam Lyrics Singlish
(Athulweema thahanam
Aragena hadavath doratu piyan...//)
Chatu vadan peratu karan
Hamanawa prema sulan
Dasa vasagena sitiyoth mekevi
Adara bitu sithuwam
(Athulweema thahanam aragena hadavath
doratu piyan anavasaren...//)
(Api piya sala his ahase
Adare kalaa sith situ se...//)
Giya mage matath nokiya hitha athure
Ethere wuna mama nathara wela
Adara duk iwure
Itiri wuna podi duk kaviak
Hadavath katapath pawure...
(Athulweema thahanam aragena hadavath
doratu piyan anavasaren...//)
(Yawela pem sihile
Man heena mew e thurule...//)
Thama danenawa husmaka unusuma ukule
Andena tikath mihiri dukak
Hanggan hada pathule
Watina hugak mathaka godak
Thiyenawa hitha athule...
(Athulweema thahanam aragena hadavath
doratu piyan anavasaren...//)
Chatu vadan peratu karan
Hamanawa prema sulan
Dasa vasagena sitiyoth mekevi
Adara bitu sithuwam
(Athulweema thahanam aragena hadavath
doratu piyan anavasaren...//)ඇතුල් වීම තහනම් ගී පද
(ඇතුල්වීම තහනම්
ඇරගෙන හදවත් දොරටු පියන්...//)
චාටු වදන් පෙරටු කරන්
හමනවා ප්‍රේම සුළං
දෑස වසාගෙන සිටියොත් මැකේවි
ආදර බිතු සිතුවම්
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත්
දොරටු පියන් අනවසරෙන්...//)
(අපි පියා සලා හිස් අහසේ
ආදරේ කළා සිත් සිතු සේ...//)
ගියා මගේ මටත් නොකියා හිත අතුරේ
එතෙර වුණා මම නතර වෙලා
ආදර දුක් ඉවුරේ
ඉතිරි වුණා පොඩි දුක් කවියක්
හදවත් කැටපත් පවුරේ...
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත්
දොරටු පියන් අනවසරෙන්...//)
(යාවෙලා පෙම් සිහිලේ
මං හීන මැව් ඒ තුරුලේ...//)
තාම දැනෙනවා හුස්මක උණුසුම උකුලේ
ඇඬෙන ටිකත් මිහිරි දුකක්
හංඟන් හද පතුලේ
වටින හුඟක් මතක ගොඩක්
තියෙනවා හිත ඇතුලේ...
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත්
දොරටු පියන් අනවසරෙන්...//)
චාටු වදන් පෙරටු කරන්
හමනවා ප්‍රේම සුළං
දෑස වසාගෙන සිටියොත් මැකේවි
ආදර බිතු සිතුවම්
(ඇතුල්වීම තහනම් ඇරගෙන හදවත්
දොරටු පියන් අනවසරෙන්...//)
Performances of Athul Weema Thahanam
Cover versions, live performances, and reality-show contestant performances of “Athul Weema Thahanam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athul Weema Thahanam LyricsAthul Weema Thahanam Lyrics Englishඇතුල් වීම තහනම්ඇතුල් වීම තහනම් ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist
