Man Thawa Dura Lyrics by Asha EdirisinghaPoorna Sachintha
Man Thawa Dura (මං තව දුර) is a Sinhala song sung by Asha Edirisingha and Poorna Sachintha. This page presents the Man Thawa Dura lyrics in Sinhala script (මං තව දුර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Thawa Dura |
|---|---|
| SINGER | Asha Edirisingha, Poorna Sachintha |
| VIEWS | 28 |
| UPDATED |
Man Thawa Dura Lyrics
Man thawa dura taniyema yannam
Haddinnath tharu paara kiyanawa nam
Nethu norida aherennam
Amawakata sanda balanna puluwannam
Awith yanna dura wedi tharamata
Durak api gihinnam
Thawath danna andunana tanikama
Mage mai kiyanam
Sandath ekka paayana iramala
Nethin hamuwethai sithan
Hithak aran diyabata giya ganga
Kohe hanguwe kiyan
Mathak wenna amathak wennethi
Hithath mage wela nam
Thawath yanne kohomada taniyema
Mamat mage nowe nam
Durin thiyappu mathakaya aragena
Yalith numba ethai sithan
Hetak aran aapahu enakam
Numbemai kiyanamමං තව දුර ගී පද
මං තව දුර තනියෙම යන්නම්
හද්දින්නත් තරු පාර කියනවා නම්
නෙතු නොරිදා ඇහැරෙන්නම්
අමාවකට සඳ බලන්න පුළුවන්නම්//
ඇවිත් යන්න දුර වැඩි තරමට
දුරක් අපි ගිහින් නම්
තවත් දන්න අඳුනන තනිකම
මගේමයි කියන්නම්
සඳත් එක්ක පායන ඉරමල
නෙතින් හමුවෙතැයි සිතන්
හිතක් අරන් දියඹට ගිය ගඟ
කොහේ හැංගුවේ කියන්
මතක් වෙන්න අමතක වෙන්නැති
හිතත් මගෙ වෙලා නම්
තවත් යන්නෙ කොහොමද තනියෙම
මමත් මගෙ නොවේ නම්
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්
Performances of Man Thawa Dura
Cover versions, live performances, and reality-show contestant performances of “Man Thawa Dura” on YouTube.
Cover Versions · 12
▶CoverMan Thawa Dura Thaniyama Yannam | Poorna Sachintha & Asha Edirisinghe ft Thilina RuhunageVoizy Music
▶CoverMan Thawa Dura Thaniyama Yannam | ( මං තව දුර තනියම යන්නම් ) - Poorna Sachintha | New Song 2021Airtel Life Music ✓
▶CoverMan thawa dura thaniyama yannam Remix | Boniya Beats RemixBONIYA BEATS
▶CoverPathu Senehe x Man Thawa Dura Thaniyama Yannam Remix | Poorna | Kushani | Asha | NOIZEY JNOIZEY J
▶CoverMan Thawa Dura Thaniyama(මං තනියම) | Poorna Sachintha Ft Asha Edirisinghe New Song_2022 Aluth sinduBlack Type
▶CoverMan Thawa Dura Thaniyama Remix | මං තව දුර තනියම යන්නම්Dasatha Music
▶CoverMan Thawa Dura Thaniyama Yannam | Poorna Sachintha & Asha Edirisinghe ft Thilina Ruhunagestefox
▶CoverMan Thawa Dura Thaniyama Yannam මං තව දුර තනියම යන්නම් | Poora Sachintha & Asha Edirisingheranhen සංගීත තෝතැන්න
▶Coverමං තව දුර තනියම යන්නම් | Man Thawa Dura Thaniyama Yannam by Poorna Sachintha ft. Asha EdirisingheRuth Sri lanka
▶CoverMan Thawa Dura Thaniyama Yannam | (මං තව දුර තනියම යන්නම්) | Life Music LKHeart Tune
▶CoverMan Thawa Dura Thaniyama|මං තව දුර තනියම||Cover By Dinusha L Herath|| Thilina RuhunageD AUDIO CITY
▶CoverMan thawa dura thaniyama yannm-Poorna Sachintha & Asha EdirisignhaI Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Thawa Dura LyricsMan Thawa Dura Lyrics Englishමං තව දුරමං තව දුර ගීතයේ පද පෙළLyrics With TransliterationAsha Edirisingha SongsAsha Edirisingha LyricsEdirisingha Lyrics