Kuludul Adare Lyrics by Asha EdirisinghaSisinda Sandeep
Kuludul Adare (කුළුඳුල් ආදරේ) is a Sinhala song sung by Asha Edirisingha and Sisinda Sandeep. The lyrics were written by Asirini Wickramarathne, and the music is composed by Thushara Wijewardena. This page presents the Kuludul Adare lyrics in Sinhala script (කුළුඳුල් ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kuludul Adare |
|---|---|
| SINGER | Asha Edirisingha, Sisinda Sandeep |
| LYRICIST | Asirini Wickramarathne |
| COMPOSER | Thushara Wijewardena |
| VIEWS | 13 |
| UPDATED |
Kuludul Adare Lyrics
(Sonduriye ma hade numba namin divi thura
Kola hanguwe dakina sihine kulundul adare.......//)
Taruth sanduth ada nindhe wala rodata sangavi
Obayi mamayi thani yahane sithen sithata petali
Thurulema obe randenam kulundul adare
Sanasumin nobandune senehasin sitha pura
Kola hanguwe dakina sihine kulundul adare.......
Nethin netha sewu rahase athin atha sabae wi
Pudina ape senehe bhawen bhawe randewi
Semada oba hidi nam kulundul adare.......
Sonduriye ma hade numba namin divi thura
Kola hanguwe dakina sihine kulundul adare.......කුළුඳුල් ආදරේ ගී පද
(සොඳුරියේ මා හදේ නුඹ නමින් දිවි තුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......//)
තරුත් සඳුත් අද නින්දේ වලා රොදට සැඟවී
ඔබයි මමයි තනි යහනේ සිතෙන් සිතට පැටලී
තුරුලේම ඔබේ රැඳෙන්නම් කුළුඳුල් ආදරේ
සැනසුමින් නොබැඳුනේ සෙනෙහසින් සිත පුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......
නෙතින් නෙත සෙවූ රහසේ ඇතින් ඇත සැබෑ වී
පූදිනා අපේ සෙනෙහේ භවෙන් භවේ රැඳෙවී
සැමදා ඔබ හිඳී නම් කුළුඳුල් ආදරේ.......
සොඳුරියේ මා හදේ නුඹ නමින් දිවි තුරා
කෝළ හැඟුමේ දකින සිහිනේ කුළුඳුල් ආදරේ.......
Performances of Kuludul Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Kuludul Adare” on YouTube.
Cover Versions · 5
▶CoverKuludul Adare - Sisinda Sandeep ft Asha Edirisingha Music VideoCineworks LK
▶CoverSuranga Vidanagamage - Kuludul Adare (කුළුඳුල් ආදරේ)Prabasu
▶CoverKuludul Adare - Sisinda Sandeep ft Asha Edirisingha Music Video TrailerCineworks LK
▶CoverMage kuludul adare | මගේ කුළුඳුල් ආදරේ | A poem by Praveen nimana | Tharanga pathirana | AnuththaraPraveen Nimana
▶CoverPrabasu - Kuludul Adare (කුළුඳුල් ආදරේ)Prabasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kuludul Adare LyricsKuludul Adare Lyrics Englishකුළුඳුල් ආදරේකුළුඳුල් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsha Edirisingha SongsAsha Edirisingha LyricsEdirisingha LyricsThushara Wijewardena ComposerAsirini Wickramarathne Lyricist