Sihinaya Purama (Obath Mamath Ayath Theme Song) Lyrics
“Sihinaya purama sihi wuna, me aes kathawa theruna” (සිහිනය පුරාම සිහි වුණා, මේ ඇස් කතාව තේරුණා): Sihinaya Purama (Obath Mamath Ayath Theme Song) (සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්)) lyrics, a Sinhala love song sung by Poorna Sachintha, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්) ගී පද.
| SONG | Sihinaya Purama (Obath Mamath Ayath Theme Song) |
|---|---|
| SINGER | Poorna Sachintha |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 23 |
| UPDATED |
Sihinaya Purama (Obath Mamath Ayath Theme Song) Lyrics Singlish
Sihinaya purama sihi wuna - me aes kathawa theruna
Laso gin niwaa demu sandamai sada pathu
Himi weyi kiya sithu - enamudu durin visu
Daiwaya sathu lesa himi wu - oba mama aya madiwu
Neela denuwana maawa kalabana siheenawala thani wu
Kola sitha mada heena danawana rahasa hada kalabu
Harde kalathu - siheene mathuwu
Mage sanda mawewido - aasha tharu pipewido
Daesa abhiyasa daetha himiwena siheena ituweido
Daiwaya sathu lesa himi wu - oba mama aya madiwu
Neela denuwana maawa kalabana siheenawala thani wu
Kola sitha mada heena danawana rahasa hada kalabu
Sihinaya purama sihi wuna - me aes kathawa theruna
Laso gin niwaa demu sandamai sada pathu
Himi weyi kiya sithu - enamudu durin visu
Daiwaya sathu lesa himi wu - oba mama aya madiwu
(Neela denuwana maawa kalabana siheenawala thani wu
Kola sitha mada heena danawana rahasa hada kalabu ..//)සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්) ගී පද
සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා
ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු
හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු
හර්දේ කැලතු - සිහීනේ මතුවූ
මාගේ සඳ මැවෙවිදෝ - ආශා තරු පිපෙවිදෝ
දෑස අභියස දෑත හිමිවන සිහීන ඉටුවෙයිදෝ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු
සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා
ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු
හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ
දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ
(නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ
කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු ..//)Performances of Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinaya Purama (Obath Mamath Ayath Theme Song) LyricsSihinaya Purama (Obath Mamath Ayath Theme Song) Lyrics Englishසිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්)සිහිනය පුරාම (ඔබත් මමත් ඇයත්) ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist
