Payu Sanda Savi Lyrics
“Payu sanda saavi nil ahase” (පෑයු සඳ සාවී නිල් අහසේ): Payu Sanda Savi (පෑයු සඳ සාවී) lyrics, a Sinhala love song sung by Poorna Sachintha, with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෑයු සඳ සාවී ගී පද.
| SONG | Payu Sanda Savi |
|---|---|
| SINGER | Poorna Sachintha |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Payu Sanda Savi Lyrics Singlish
Payu sanda saavi nil ahase
Sangavi giya aaye
Kawadada paaya dilenne
Daase ingi paewa oya rahasa
Mata theruna aaye
Kawadada maa haa dodanne
Paaya yali.. ambare dili..
Aaye sanasanna ran thaaraka
Paala yali.. daase ingi..
Aaye hinahenna pem roopikaa
Sanda payu daa perase
Bebali dili ahase
Tharu hinahuna rahase
Manamaalakam daase
Mavila pene masithe
Hitha hinahuna rahase
Mata theruna.. mata theruna..
Ingiyen edaa maa hata aalen ki kathaa
Payu sanda saavi nil ahase....
Sithuwam mawaa mahade
Oba hanguna rahase
Enakam bala inne
Daasin edaa kivu de
Vindaganna man aaye
Enakam bala inne
Mata theruna.. mata theruna
Ingiyen edaa maa hata aalen ki kathaa
Payu sanda saavi nil ahase....
Paaya yali.. ambare dili..
Aaye sanasanna ran thaaraka
Paala yali.. daase ingi..
Aaye thanawanna pem maaliga
Maa hade.. maa hade
Aadareපෑයු සඳ සාවී ගී පද
පෑයු සඳ සාවී නිල් අහසේ
සැඟවී ගියා ආයේ
කවදාද පායා දිලෙන්නේ
දෑසේ ඉඟි පෑව ඔය රහස
මට තේරුනා ආයේ
කවදාද මා හා දොඩන්නේ
පායා යළි.. අඹරේ දිලී..
ආයේ සනසන්න රන් තාරකා
පාලා යළි.. දෑසේ ඉඟී..
ආයේ හිනැහෙන්න පෙම් රූපිකා
සඳ පෑයු දා පෙරසේ
බැබළී දිලී අහසේ
තරු හිනැහුනා රහසේ
මනමාලකම් දෑසේ
මැවිලා පෙනේ මසිතේ
හිත හිනැහුනා රහසේ
මට තේරුනා.. මට තේරුනා..
ඉඟියෙන් එදා මා හට ආලෙන් කී කතා
පෑයු සඳ සාවී නිල් අහසේ....
සිතුවම් මවා මහදේ
ඔබ හැංගුනා රහසේ
එනකම් බලා ඉන්නේ
දෑසින් එදා කිවු දේ
විඳගන්න මං ආයේ
එනකම් බලා ඉන්නේ
මට තේරුනා.. මට තේරුනා
ඉඟියෙන් එදා මා හට ආලෙන් කී කතා
පෑයු සඳ සාවී නිල් අහසේ....
පායා යළි.. අඹරේ දිලී..
ආයේ සනසන්න රන් තාරකා
පාලා යළි.. දෑසේ ඉඟී..
ආයේ තනවන්න පෙම් මාලිගා
මා හදේ.. මා හදේ
ආදරේPerformances of Payu Sanda Savi
Cover versions, live performances, and reality-show contestant performances of “Payu Sanda Savi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payu Sanda Savi LyricsPayu Sanda Savi Lyrics Englishපෑයු සඳ සාවීපෑයු සඳ සාවී ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist
