Ravana Teledrama Song Lyrics
“Derana sarana subasidhi mangala gaja” (දෙරණ සරණ සුබසිධි මංගල ගජ): Ravana Teledrama Song (රාවණ ටෙලිනාට්‍ය තේමා ගීතය) lyrics, a Sinhala patriotic song sung by Poorna Sachintha and Viraj Bathiya, with words by Sajith Dilpahan and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රාවණ ටෙලිනාට්‍ය තේමා ගීතය ගී පද, and many know it simply as Derana sarana.
| SONG | Ravana Teledrama Song |
|---|---|
| SINGER | Poorna Sachintha, Viraj Bathiya |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 47 |
| UPDATED |
Ravana Teledrama Song Lyrics Singlish
(Derana sarana subasidhi mangala gaja
Tarana dharana mandara sinda bindalana
Thedina odina siha raja kesara rana
Maratha chanda parayana sindu Ravana...//)
Ravana....
(Kulaya rivi pathindu vijini sara ethindu
Lova ma dana namunu dasindu drudha namunu
Viriya mana darenu gagana jaya ganunu
Dharama manu devindu asura rishi yakhindu...//)
Ravana....
(Mera maha indukhila parayana
Rajatha dabindu pathavi pananala
Dhara sajjitha kulunu gunabala
Diyatha dulakala nirindu Ravana
Ravana.... Ravana....රාවණ ටෙලිනාට්‍ය තේමා ගීතය ගී පද
(දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරැත චණ්ඩ පරයන සිඳු රාවණ...//)
රාවණ....
(කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු
විරිය මන දැරැනු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු...//)
රාවණ....
මේරැ මහ ඉඳුඛීල පරයන
රජත දාබිඳු පඨවි පනනල
ධාරැ සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකළ නිරිඳු රාවණ
රාවණ.... රාවණ....Related Songs and Tags
Ravana Teledrama Song LyricsRavana Teledrama Song Lyrics Englishරාවණ ටෙලිනාට්‍ය තේමා ගීතයරාවණ ටෙලිනාට්‍ය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsNimesh Kulasinghe ComposerSajith Dilpahan Lyricist