Aran Yanna Ashirwade Lyrics
“aran yanna aashirvaade numbe sathuta hemadaa one” (අරන් යන්න ආශිර්වාදේ නුඹේ සතුට හැමදා ඕනේ): Aran Yanna Ashirwade (අරන් යන්න ආශිර්වාදේ) lyrics, a Sinhala heartbreak song sung by Poorna Sachintha, with words by Saminda Liyanage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අරන් යන්න ආශිර්වාදේ ගී පද.
| SONG | Aran Yanna Ashirwade |
|---|---|
| SINGER | Poorna Sachintha |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Aran Yanna Ashirwade Lyrics Singlish
(aran yanna aashirvaade numbe sathuta hemadaa one
kiyaadenna nae mama dannae kohomada maa amathak keruwe.....//)
naetimuth mata kaasi panam yahamin urumen laebila
avanka mage novenas sitha eka lesa numbama paetthuwa.....
me galana kandulin davalaa mathakae ape
rae pura paarai ki kathaa denetha maage
me lowe kawuruwath nae ithin
man tharam aadare kala kenek.....
naetimuth mata kaasi panam yahamin urumen laebila
avanka mage novenas sitha eka lesa numbama paetthuwa.....
api soyaa aavath baadhaa noyek diviye
novenaswa inne thika denai praanae wage
numba langin aayemath aadaren
mata inna aasai eka warak......
naetimuth mata kaasi panam yahamin urumen laebila
avanka mage novenas sitha eka lesa numbama paetthuwa.....
aran yanna aashirvaade.....අරන් යන්න ආශිර්වාදේ ගී පද
(අරන් යන්න ආශිර්වාදේ නුඹේ සතුට හැමදා ඕනේ
කියාදෙන්න නෑ මම දන්නේ කොහොමද මා අමතක කෙරුවේ.....//)
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
මේ ගලන කඳුළින් දවාලා මතකේ අපේ
රෑ පුරා පාරයි කී කතා දෙනෙත මාගේ
මේ ලොවේ කව්රුවත් නෑ ඉතින්
මං තරම් ආදරේ කළ කෙනෙක්.....
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
අපි සොයා ආවත් බාධා නොයෙක් දිවියේ
නොවෙනස්ව ඉන්නේ ටික දෙනයි ප්‍රාණේ වගේ
නුඹ ළඟින් ආයෙමත් ආදරෙන්
මට ඉන්න ආසයි එක වරක්......
නැතිමුත් මට කාසි පනම් යහමින් උරුමෙන් ලැබිලා
අවංක මගේ නොවෙනස් සිත එක ලෙස නුඹවම පැතුවා.....
අරන් යන්න ආශිර්වාදේ.....
Performances of Aran Yanna Ashirwade
Cover versions, live performances, and reality-show contestant performances of “Aran Yanna Ashirwade” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aran Yanna Ashirwade LyricsAran Yanna Ashirwade Lyrics Englishඅරන් යන්න ආශිර්වාදේඅරන් යන්න ආශිර්වාදේ ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsAshan Fernando ComposerSaminda Liyanage Lyricist