Sihinayakawath Lyrics by Poorna SachinthaShanika Madumali
Sihinayakawath (සිහිනයකවත්) is a Sinhala song sung by Poorna Sachintha and Shanika Madumali. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Thusith Niroshana. This page presents the Sihinayakawath lyrics in Sinhala script (සිහිනයකවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayakawath |
|---|---|
| SINGER | Poorna Sachintha, Shanika Madumali |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 13 |
| UPDATED |
Sihinayakawath Lyrics
Sihinayakavat nositi oba mage jeevithaya wela
Sasare huruwak thibena lesin aadare kala
Kisida nupurudu lowaka sangawela
Pena no penena duraka yannepa
Mata obawa mage husmatath wediya watinawa
Mata obawa mage husmatath wediya watinawa
Hasarali araganna mage
Kandulali mata denna obe
Upadina hama sansare mese
Lagama inna sada hade...
Ayademi raka ganna mage
Sithuwili obe daesa wage
Hitata danena santhaape mage
Oba hindamai meki giye...
Sihinayakavat nositi...
Obe senehe mage jeevithe lesama danenawa...සිහිනයකවත් ගී පද
සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා
සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා
කිසිදා නුපුරුදු ලොවක සැඟවෙලා
පෙනෙන නොපෙනෙන දුරක යන්නෙපා
මට ඔබව මගෙ හුස්මටත් වැඩිය වටිනවා
මට ඔබව මගෙ හුස්මටත් වැඩිය වටිනවා
හසරැලි අරගන්න මගෙ
කඳුලැලි මට දෙන්න ඔබේ
උපදින හැම සංසාරේ මෙසේ
ලගම ඉන්න සදා හදේ...
අයදෙමි රැක ගන්න මගෙ
සිතුවිලි ඔබේ දෑස වගේ
හිතට දැනෙන සන්තාපේ මගේ
ඔබ හින්දමයි මැකී ගියේ...
සිහිනයකවත් නොසිටි...
ඔබේ සෙනෙහේ මගේ ජීවිතේ ලෙසම දැනෙනවා...
Related Songs and Tags
Sihinayakawath LyricsSihinayakawath Lyrics Englishසිහිනයකවත්සිහිනයකවත් ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsThusith Niroshana ComposerSajith V Chathuranga Lyricist